වෙනත්

ළමා හිංසනයේ යෙදෙන වකුගඩු දොස්තර.

Spread the love

 
වකුගඩු ජාවාරම් පිලිබඳව චෝදනා ලබා ඇති රංග මිගාර වීරක්කොඩි නම් වෛද්‍යවරයා පිලිබඳව තවත් තොරතුරක් පසුගියදා අනාවරණය වූවා. එනම් ඔහු තමන් ගේ දරුවන් ගේ පීතෘත්වය පිලිබඳ සැකය නිසා ළමුන්ව හිංසනයට පාත්‍ර කරන බවයි.

තමන් ගේ බිරිඳ තරුණ නාරි හා ප්‍රසව වෛද්‍යවරයෙකු සමග දිගු කාලීන අනියම් සබඳතාවක් පවත්වන බවත් එම නිසා ඔවුන්ට ඉපදී ඇති දරුවන් තමන් ගේ නොවන බවත් එම තරුණ නාරි හා ප්‍රසව වෛද්‍යවරයාගේ බවත් පවසමින් වෛද්‍ය රංග මිගාර වීරක්කොඩි තම බිරිඳට සහ ළමුන්ට ඉතා අමානුෂික ලෙස පහර දෙන බව දැන් ප්‍රකට රහසක්.

මේ හිංසන හේතුවෙන්  රංග මිගාර වීරක්කොඩි ගේ බිරිඳ කීප විටක් දරුවන් සමග නිවසින් පිටවී ගොස් ඇත. දැනට පොලොන්නරුව රෝහලේ සේවය කරන වෛද්‍ය රංග මිගාර වීරක්කොඩි බිරිඳ පිලිබඳ ඇති සැකය නිසා රාත්‍රී කාලයේ රෝහලේ සේවා මුරයද අතපසු කරමින් කොලඹ එන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.  
තමාගේ මුහුණ විරූපී බව අධික ලෙස විශ්වාස කරන රංග මිගාර වීරක්කොඩි Body Dysmorphic Disorder තත්වයෙන් පෙලෙන බව වාර්තාවේ. ඔහු මේ සඳහා මනෝ වෛද්‍ය ප්‍රතිකාර ගනිමින්  සිටියි. තම දරුවන් ගේ මුහුණුවර තමන් ගේ මුහුණුවරට සමාන නොවන බව කියමින් ඔහු බිරිඳට පහර දී තිබේ. එසේම තම ළමුන්වද හිංසනයට පාත්‍ර කොට ඇත. මේ නිසා දරුවන් ගේ  පීතෘත්වය පිලිබඳ සැකය නිසා දොස්තර රංග මිගාර වීරක්කොඩි අතින් ළමුන් ගේ ජීවිත වලට අණතුරක් සිදු විය හැකි බව ඇතැම් වෛද්‍යවරු සැක පල කරති.  


Spread the love

Leave a Comment

You may also like