වෙනත්

මිලේඡ්ච තලෙයිබාන් පාලනය පිලිගත් ආසියාවේ එකම පාලකයා ගෝඨාභයයි,

Spread the love


මිලේඡච ත්‍රස්ත්වාදීනගේ ග්‍රහණයට හසුවි වසර ගනනක් දුක්විදි ඇෆ්ගනිස්තානවරුන් මේ වනවිට කබලෙන් ලිපිට වැටී ඇත. ඒ ඇමරිකානු ප්‍රධාන මිත්‍ර රටවල් තම හමුදාවන් ඉවත්කර ගැනීමත් සමඟම වන ගතව සිටි මිනිමරු අයි.එස්.අයි.එස් ත්‍රස්තයන් ගෙන් සමන්විත තලෙයිභාන් සටන්කරුවන් පැමිණ රටේ ජනතාවට කාන්තා නිදහස ,රටේ දරුවන් ගේ අධ්‍යාපනය ලබා දෙන බවට අමුලික බොරු පුරසාරම් දොඩා බලය ලබා ගෙන ඇත.

මෙය 2019 ශ්‍රි ලංකා ජනාධිපති මිනිමරු ගෝඨාභය රටේ ජනතාව ගොනාට ඇන්දවීමට් දෙවනි නැත. ගෝඨාභයත් එක්තරා ජාතියක තලෙයිබන්වරයෙකි. ඒ මිනිනොමරන බව කීවත් වක්‍රාකරවත් මේ වනවිට රටේ ආරථික ,සාමාජීය හා දේශපාලනිකව මරමින් ඇත. තලෙයිබාන් පිටුපස චීනය සිටිනවා සේම ගෝඨාබහය ප්‍රමුඛ රාජපක්ෂලා පිටුපසත් චීනය ඇත.

අදවන විට තලෙයිබාන්පාලනය නැවත මිත්‍ර රටවල ග්‍රහණයට නතු වෙමින් ඇත. පසුගියදා අහිංසක මිනිසුන් දස දහස්ගනනක් වෙඩිතබා මරන දර්ශණ සමාජ මාධ්‍යයට නිකුත්ව තිබුණි. තලෙයිබාන් පාලනය තමන්පිලිගන්නා බවත් ඊට තම රට උදව් කිරීමට සුදානම් බවත් කියු එකම තිරිසන් පාලකයා ආසියාවෙන්ම ගෝඨාභය රාජපක්ෂ පමණි.

ගෝඨාබහය බලය ලබාගැනීමට ද අහිංසක ජීවිත බිලිගත් මේලේඡ්චයෙක් වන නිසාම තලෙයිබාන්ලාව එක පයින්ම පිලිගත්තේ උතුම් බාමින් බුද්ධප්‍රතිමාවන් විනාශකල ත්‍රස්තයන් බව දැන දැනත්ය. ඒ රාජපක්ෂලා මැලේජාතිකයන් වනනිසාය.


Spread the love

Leave a Comment

You may also like