උණුසුම් පුවත්

ගෝඨාභය මියෙන්මාරයේ පලමු පියවරට ශ්‍රි ලංකාව ගෙනයයි.

Spread the love

40 වන අධිකාරිය වු මහජන ආරක්ෂක පනතේ 12 වන වගන්ති ප්‍රකාරව ජනාධිපති විසින් ශ්‍රි ලංකාවේ නිතිය හා සාමය පවත්වා ගෙනයාමට නිතියානුකුලව ඊට ඇදිහත්වීම සදහා ත්‍රිවිද හමුදාව යෙදවීමට ක්‍රියාකර ඇත.මෙය චීනයේ මැදිහත් වීම මියෙන්මාරයට හා සමානය.

මරනින්දේ නිදාසිටන රටේ ජනතාවට  නොවැටහෙන්නේත් දෛවයේ සරදමකටයැයි සිතේ. මේ වනවිට සම්පුර්ණවම රට තුල කොරෝනා වැඩි කිරීමට රාජපක්ෂ ජුන්ට්ටාවේ  අවශ්‍යතාවයයි.මේවනවිට රට පුරාම ආණ්ඩු විරෝධය  උත්සන්න වීමත් සමඟම මෙසේ හමුදාව යොදවා ඉදිරියේදි වෙඩිතබා හෝ මැඩ පැවැත්වීමට සුදානම් වේ.

ඒ නිසාම එම යටි අරමුණ මුල් කොට ගෙන පොලිසියේ බොහෝ දෙනෙකුට උසස් වීම් ලබාදි එම නිලධාරින් රටේ විවිධ පලාත්වලට ඉතාම වඟකිවයුතු ස්ථාන වලට අනුයුක්ත කොට ඇත. ඒ ආකාරයටම ත්‍රිවිද හමුදාව තුලත් ඒවනි අසාමාන්‍ය ලෙසට නුසුදුසු පුද්ගලයන් ඉතාම වගකිවයුතු ස්ථාන වලටපත්  කොට ඇත. මීට පෙර අත් දැකීම් ලබා ඇති ගෝඨාභය රතුපස්වල ආකාරයටම ,ඇන්තනිලා මැරු ආකාරයටම ඉදිරියේදි සියළුම උද්ඝෝෂණ මැඩලීම අරමුණු කොට  මෙම මහජන ආරක්ෂක පනතේ රෙගුලාසි අනුව ත්‍රිවිධ හමුදාව කැදවා ඇත.

දැන්වත් සමස්ථ ජාතියම, රාජපක්ෂ ජුන්ටාවට එරෙහිව එක්විය යුතුය. එසේම තවත් සති කීපයකදි මියෙන්මාරයේ ආකාරයටම රට පත්වන බව ඒකාන්තය.


Spread the love

Leave a Comment

You may also like