උණුසුම් පුවත්

ශ්‍රැන්ගිල්ලා හෝටලයේ ඊයේ පාටි දැමු ලොහාන් රත්වත්තේ හා පුෂිපිකා ද සිල්වා අත් අඩංගුවට ගැනීමට කොන්දක් ඇති පොලිස් නිලධාරියෙකු සිටිනවාදැයි ජනතාව බලා සිටි. …..?

Spread the love

රටේ ජනතාව දිනපතා මැරී යනවිට ශ්‍රැන්ගිල්ලා හෝටලයේ පාටි දැමු තිරිසනුන් වු
චන්දිමාල් නැමති මෝස්තර නිරුපන ශිල්පියෙක් හා පියුමි හංසමාලි සමඟ රූ රැජිනක් ලෙසට කිරුලු පැලදි රාජපක්ෂලා ගේ රැජිනක් වු පුෂ්පිකාද සිල්වා සමඟ ලොහාන් රත්වත්ත යන පුද්ගලයන් සමඟ තවත් පිරිස්  සිට ඇති බවට අද අපවෙතට  දැන ගැනීමට ලැබුණි.

පසුව අද පොලිසිය ගොස් චන්දිමාල් නැමති පුද්ගලයාද පියුමි හන්ස මාලිවද අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට ඇත.ඒත් පොලිසිය මොවුන් දෙදෙනා පමණක් අධිකරණයට ඉදිරිපත් කලේ පුෂ්පිකා හා ලොහාන් රත්වත්තේව සැඟවීමට අවශ්‍ය නිසාය.

මහනුවර ජනතාව කොරෝනා වලින් මිය යන විට තම ඡන්දයෙන් තේරීපත් වු ඇමතිවරයා සල්ලාලකමේ ගැනුන් සමඟ තරුපහේ හෝටලවල රටේ නිති කඩ කරමින් විනෝදයෙන් සිටි. එසේම පොලිසිය අහිංසක මිනිසුන් පාන් රාත්තල රැගෙන ඒමට ගිය විට ඔවුන්ව අත් අඩංගුවට ගන්නවා පමණක් නොව මරාදැමීමට තරන් තිරිසන් වී ඇත.

මෙම ශ්‍රැන්ගිල්ල හෝටලයේ ආරක්ෂිත කැමරා වල සියල්ල ඇති නමුත් ඔවුන්ව අත් අඩංගුවට ගැනීමට තරන් කොන්දක් ඇති පොලිස් නිලධාරියෙකු වර්තමාන පොලිසියේ සිටිනවාදැයි යන්න සැක සහිතය.


Spread the love

Leave a Comment

You may also like