ඇත්ත ඇති සැටියෙන් දකින ජාතියක් ලෙසට ජීවිතය ගෙන යාමට චිත්ත ධෛර්ය හා කාය ශක්තිය ලැබේවායි ලංකාදවස ප්‍රධාන කතෘ ඇතුළු...
Month: මා ව
උණුසුම් පුවත්
Posted on
එකම බස් එකේ ලියාපදිංචි පොත් හැටන් නැෂනල් බැංකුව ට සහ DFCC බැංකුවට උගස් කර මුදල් ලබාගත් වංචා කරු, මුදිත ගුණසේකරට කෝටි 2100 ක ණයක් කටුවන බැංකුවෙන් අරන් දුන්නේ මහින්දයි – සිඟරට් මිල ඉහළ නොදැම්මේ ණය නොගෙවන බව මහින්ද දන්න නිසායි.
අනුරාධපුර ඩී එස් ගුණසේකර බස් සමාගමේ අයිතිකරු මුදිත ගුණසේකර රාජපක්ෂ පවුලේ හිතවතෙකි. මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ හෝ රාජපක්ෂ පවුලේ කිසිවකු...
උණුසුම් පුවත්
Posted on
වසරක් යන්නට මත්තෙන් “රෙද්ද කඩන් වැටුණු ගෝඨාභයට.”……….2021 අසුභම වසරක් ජනතා ශාපය ඉහළයි…
ඒ වෙනුවෙන් මුහුණු පොතේ සහෘදයෙක් ගොඩනගා ඇති විචිත්‍රවත් වූ සටහන ……. (මෙම ඡායාරූප ලංකා දවස පාඨකයකු විසින් යොමු කර...
උණුසුම් පුවත්
Posted on
යුද හමුදාව කුජීතයි-(මෙම ඡායාරූපය ලංකා දවස පාඨකයකු විසින් යොමු කර තිබූ ඡායාරූපයකි)
ශ්‍රී ලංකා යුදහමුදාවේ කීර්ති නාමය මේ වන විට ඉතා බරපතල ආකාරයෙන් විනාශ වෙමින් පවතින බව වාර්තාවේ යුද හමුදාවේ ඇතැම්...
උණුසුම් පුවත්
Posted on
රාජපක්ෂලා, උදයංග මස්සිනා සමග “කොරෝනා ප්‍රවර්ධනයේ ” රටේ ජනතාව බිලිදීමට තවත් උප්පරවැට්ටියක්.
රටේ ජනතාවට ආදරය කරන ලෝක නායකයින් මේ වන විට සිදුකර ඇත්තේ තම ජනතාවගේ ආරක්ෂාව වඩ වඩාත් තහවුරු කිරීමය. තම...
උණුසුම් පුවත්
Posted on
නීතිපති දප්පුල සහ ඇඹණිය නිශාරා ගේ රෙදි වත්තලදී ගැලවෙයි -ඇඹණිය නිශාරා ගේ ඉල්ලීම ඉවත දමයි අගතියට පත් පාර්ෂවයේ නිතිඥයන් අධිකරණය පිලිගනි. (විඩියෝ සහිතයි )
නීතිපති දප්පුල ඇඹණිය නිශාචාරයේ යන නිශාරා ගේ ඉල්ලීම වුයේ වෙඩි තබා ඝාතනය කල සැකකරුවන් වෙනුවෙන් අගතියට පත් පාර්ෂවයේ...
බලපිටිය ප්‍රාදේශීය සභාවේ ලේකම් රවීන්ද්‍ර ලසන්තට හා එහි කාර්මික නිළධාරීවරයාට එරෙහිව බරපතල දූෂණ චෝදනා ගණනාවක් බලපිටිය ප්‍රාදේශීය සභාවේ ආණ්ඩු...
පාස්කු ප්‍රහාරය පෙන්නා රට කරවීමට පැමිණි ගෝඨාභය රාජපක්ෂ මේ වන විට හැට ලක්ෂයක තම ඡන්ද ඡන්දදායකයින් පමණක් නොව සමස්ත...
මoගල සමරවික්‍රම යනු අමුතුම ගේම් කාරයෙකි.ඔහු ගහන ගේම් ළඟින් ඉන්න උන්වත් දන්නේ නැත.මෙරට දේශපාලනයේ ව්විධ භූමිකා රඟ දැක්වූ මoගල...
නත්තල වෙනුවෙන් සෑම රූපවාහිනී නාලිකාවක් පාහේම විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළා. එලෙසම ස්වාධීන රූපවාහිනී නාලිකාවත් (ITN ) නත්තල වෙනුවෙන් සාදයක්...