මේ වනවිට මෛත්‍රිපාල සිරිසේන ගේ බෑනනුවන් වු ( නිතියානුකුල ) තිලිණ සුරන්ජිත් පෙරේරා අධික සෙම් රෝගයකට නවලෝක රෝහලේ ප්‍රතිකාර...
උණුසුම් පුවත්
උණුසුම් පුවත්
Posted on
“පොඩි ලැසියා තාත්ත ගෙන් බාප්පාට …….” භාරදෙයි, මිනිමරු ගාල්ල අධිකාරි චන්දන වීරසිංහ ගෙන් තවත් අංක එකේ දුෂිත යෙක් වු අගුණුකොලපැලැස්ස අධිකාරි සිරිදත් ධ්ම්මිකට භාරදෙයි.
බන්ධනාගාර ප්‍රධාන පුහුණු පාසැලේ ප්‍රධාන ජේලර් ජයරත්නට පොඩිලැසියා ලවා වෙඩිතබා ගාතනය කරවීමෙන් පසුව පොඩි ලැසියාගේ හා ගාල්ල අධිකාරි චන්දන...
උණුසුම් පුවත්
Posted on
සියළුම වර්ගයේ අපරාධ සදහා ආධුනිකයන්පුහුණු ආයතන ශ්‍රි ලංකාවේ බන්ධනාගාරයි.ජේලර් ජයරත්න මැරීමට කොන්ත්‍රාත්තුව දී ඇත්තේ ගාල්ල අධිකාරියි.
ලංකාව නැමති වාසනාවන්ත සුන්දර භූමියේ ජිවත්වෙන සමහර අසුන්දර මිනිසුන් ගේ ක්‍රියාකාරකම් වල පුහුණු පාසැල ලංකාවේ ඇති සියළුම බන්ධනාගර බව...
දේශපාලනයේ පරතෙරටම් හිතන මහින්ද කිසිම දවසක් තමාගේ වටා ඉන්න පිරිවර තම සහෝදරයා වටාවට හෝ යනවා සියසින් දකින්න අසා කෙනෙකු...
උණුසුම් පුවත්
Posted on
රනිල් 2015 ෆොන්සේකට නිතිය හා සාමය නොදි පියාබන්න බැරි සමනලුන්ට දුන්නේ ඝාතකයන් රැකගන්න.
දැන් ඝාතකයන් ගැන කතාකරන රනිල් වික්‍රමසිංහ 2015 දී රටේ ආරක්ෂාව හෝ නිතිය සාමය ගැන හිතුවානම් සාගල රත්නායක වැනි පියාබන්න...
අද දින රාජපක්ෂ පවුලේ පැවති ඉතාම තීරණාත්මක සාකච්චාවක්දී ස්ථිර වශයෙන්ම ගෝඨාභයට ජනාධිපති අපේක්ෂකත්වය දීමටත් එය හෙට අනුරාධපරයේ ඒකාබද්ධ පෙරමුණේ...
උණුසුම් පුවත්
Posted on
හිටපු ජනාධිපති කාර්ය්ය මණ්ඩල ප්‍රධානි ගාමිණී සෙනරත් ඇතුළු විත්තිකරුවන් සියළු චෝදනා වලින් නිදොස්කොට නිදහස් කරයි.
ලිට්ටෝ ගෑස් සමාගමට අයත් රුපි. මිලියන 500 ක මුදල් සාපරාධි සාවද්‍ය පරිහරණය කලේ යයි චෝදනා කොට මහින්ද රාජපක්ෂ හිටපු...
උණුසුම් පුවත්
Posted on
රිය අනතුරු වලින් රටකට අහිමිවන අහිංසක ජීවිත වලට පාලකයන් , පොලිසිය හා වාහන පරීක්ෂක වරුත් වගකිවයුතුයි . ( විඩියෝ සහිතයි ).
2019 වසරේ ජනවාරි 01 සිට අගෝස්තු 01 දා වන විටරිය අනතුරු නිසා අහිමිව ඇති ජිවිත සංඛ්‍යාව 1629කි. මේ පිලිබදව...
ජයරත්න යන නම ඇසු පමනින්ම රටේ ජනතාව දන්නේ එකම දෙයි ජයරත්නලා මිනිපෙට්ටි සපයන මල්ශාලාවක් බවයි. ඒත් මේ වනවිට ජයරත්න...
උණුසුම් පුවත්
Posted on
ලන්ඩන්යේ සාර්ථකම නගරාධිපති ලෙසට ජනතාවට සේවය කල “බොරිස් ජොන්සන් ” තවත් සුළු මොහොතකින් එංගලන්තයේ නව අගමැති ලෙසට පත්වෙයි.
එංගලන්තයට පැමිණෙන ජනතව වෙනුවෙන් සුවිශාල වගකීමක් ඉටුකල ” යකඩ මිනිසෙක් ” වු කොන්සවටිව් පක්ෂයේ සාමාජික “බොරිස් ජොන්සන් ”...