චීනයේ ආරක්ෂාව පිලිබදව හා එ රටේ සුවිශේෂිත පුද්ගලයන් 03 දෙනා අතරින් 03 වන ස්ථානය හිමිවන පත්කල ඇමති ජෙනරාල් ෆෙන්ග් හි රටකට පැමිණීමට පෙර ඔහු ගේ ආරක්ෂාවට මේ වනවිටත් ශ්‍රි ලංකාවට චීන ඔත්තු සේවාවන් සියල්ලම පැමිණ ඇත.
අද වනවිට ශ්‍රි ලංකාව මේ නිසාම කලාපය තුල දැඩි අනතුරකට මුහුණදී සිටී. අසල් වාසි ඉන්දියාව නොසලකා හැරීමේ ප්‍රතිඵලය රාජපක්ෂලා නොව රටේ අහිංසක ජනතාව ඉතාම නුදුරේදි විදුනු ඇත. චීන කොළණියක් කරමින් රටේ ආරක්ෂාව හා ඒකීය භාවය විනාශ කර ඇත.මෙම චීන ජෙනරාල්වරයා හම්බන්තොට වරාය නිරීක්ෂණ යෙන් පසුව චීන ආරක්ෂක හමුදාවේ කණ්ඩායමක් වරායෙ ආරක්ෂාවට රදවා තැබීමට සුදුසු ස්ථානයක් නිරීක්ෂණයට ද නියමිතව ඇත.එසේම පෝට් සිටියටද ඒ අනුව වෙනම ආරක්ෂක අනුකන්ඩයක් යොදවනු ඇත.
මේ සියල්ලම මෙසේ සිදුවන විට ලබන සතියේ සිට මාසයක් පමණ රට වසා දැමීමට සුදානම් වන්නේ කොරෝනා සීග්‍රයෙන් පැතිරෙන බව පවසා සංචරන සීමාවන් පැනවීම තුලිනි ඒත් ඉන් රජය අපේක්ෂා කරනුයේ චීන කොළණියක් වීමට ජනතා විරෝධය මැඩලීමය.

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,
ස්තුතියි.
කතෘ ලංකා දවස