උණුසුම් පුවත්

අයි.එස් ත්‍රස්ත්වාදීන් ආසියාවට බැල්ම හෙලයි.ඔබේ දරුවාගේ ෆේස්බුක්,ඉන්ස්ටෙර්ග්‍රම් , ටුඉටර්, පිලිබදව දෙමාපියන්ගේ දැඩි අවධානය යොමුකරන්න.

Spread the love

දැනට ත්‍රස්තවාදි සංවිධානයක් ලෙසට නම් කර ඇති අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදි සංවිධානය මේ වනවිට මුළු ලෝකයටම් මහත් වියසනයක් වීඇත.ශ්‍රි ලංකාව,ඉන්දියාව,බංග්ලාදේශය යන රට වලට මෙම ත්‍රස්තයන් දැන් ඇස ගසා ගෙන සිටින බවට පී.ටිඅයි.පුවත් සේවය වාර්තා කරයි. මෙම සංවිධානයට බොහො රටවල් වලින් තරුණ කොටස් බදවාගැනීමට කටයුතු කරමින් සිටින බවට ඇමෙරිකාවේ බුද්ධි සේවයක් වාරතා කරයි
විශේෂ යෙන්ම මුලධර්මවාදී අගමික කොටස් මෙයට යොදා ගැනීමට මොවුන් සුදානම් වේ.
මෙම ත්‍රස්තයන් සමාජජාලා භාවිත කරමින් නොයෙකුත් ආකාරයේ ඡායාරූප හා වීඩියෝ මගින් තරුණ තරුණියන් මෙම සංවිධානයට හසුකර ගැනීමට මාන බලමින් සිටි
. මේකාලකන්නි ත්‍රස්තවාදයක් තුලින් අපේ රටට අහිමි වු දෑ අපමනය තවත් නම් එවැන්නකට ඉඩ නොතබීමට ශ්‍රි ලාංකික පුරවැසියන්ගේ හා ආණ්ඩුවේ වගකීමයනිසා දැම්මම තම දරුවන්ගේ කටයුතු පිලිබදව දෙමාපියන් දැඩි අවධානයෙන් සිටිය යුතුය.


Spread the love

Leave a Comment

You may also like