***රාජපක්ෂ ප්‍රහාරයට ලක්ව ඇති නිසා මෙය අවහිර කොට ඇත එබැවින් ලංකා දවස ෆේස්බුක් වෙතින් කියවන්න***
එක රටක් එක නීතියක් 69 ලක්ෂයක් හා රට විරු ලේබල් බලකායකට අපේ විරුවාගේ හෙළුවට පාර කැපීය- එක රටක එක නීතියක් කියලා හැමෝම කියනවා කවුද එහෙම කියන්නේ එහෙම කටයුතු කරන්න බෑ අපි එම කියලත් නෑ ප්‍රසන්න රණතුංග අද පාර්ලිමේන්තුවේදී කියයි
වසරකට පෙරාතුව ආසියාවේ අමුතු ඇටේ 69 ලක්ෂයක් ජනයා එවකට විදෙස්ගත මහා ශ්‍රම බලකායද ඇතුළුව එක රටක් එක නීතියක් වැඩ කරන අපේ විරුවාගේ හෙළුවට පාර කැපීය
එසේ ලියුම් කරුට අනුව ඉතා විශාල සාධනීය කාරණා බොහෝය….පළමුව බහුතරයක් සිංහල බෞද්ධ ජනයා එක රටක් තුළ එක නීතියක් වෙනුවෙන් තම විදෙස්ගත ශ්‍රමික සහෘදයින් සමගනින් එක්ව ගෝඨාභය රාජපක්ෂ නමින් මැජික් කරුවකු පත්කර ගත්හ.
හෙජබොනික මැජික් විරුවාගේ කෙරුවාව…….
සියල්ල කටින් බතල බව පසක් කරමින් පොහොර සහනාධාරය, නොමිලේ සහන බඩුමල්ල, හරිත රටක් සොභාදහමට පියෙක්, නීති ගරුක විනය ගරුක එක රටක එක නීතියක් ගෙන එන්නට ආ නන්දසේන ගෝඨාභය අද හිටපු ජනපති සිරිසේන හිටං ට වඩා මනස්කාන්ත රිවස් හුටං කෙනෙක් වී හමාර ය උද්ගත කොවිඩ් වෛරස මාරයාට බිලිවෙමින් සිටින අපේම සහෘද සොයුර සොයුරියන් දෙමාපියන් වාළුකා කතරේ වැළලෙද්දී දැඩි වෛරස පැතිරීමක් ඇති ගජමිතුරු මංකොල්ලයේ මව් ශාකාවෙන් කුප්‍රකට ඩීල් කරුවකු වූ උදයංග වීරතුංග හා එක්ව මෙරටට යුක්‍රේන ජාතිකයින් ගෙන්වමින් රට අනතුරේ හෙළා ඇති අපූරුව පාඨක ඔබට සියසින් දැක ගත හැක . ඒ සියල්ලටම ඉඩ දී රිවස් වන ගැසට් ගසමින් මහා බාණ්ඩාගාරයට මුද්‍රණ වියදම් ලෙස ලක්ෂ ගණනින් ජනතා බදු මුදල් පාඩු කොට ඒ බදු මුදල් වෛශාවේ යොදමින් “ෆේල් ප්‍රසිඩන්ට්” ලෙසින් විරුදාවලිය ලබමින් සිටීම අපට කම් නැත.
මහා පරිමාණ ජනත බදු මුදල් කොල්ල කා ඇති ප්‍රසන්න රණරණතුංග වැනි ගහල හෙජබොනික හිපපොටේ මස්ලා අද නීති අණ පනත් ක්‍රියාත්මක කරන නිර්මාණය කරන ප්‍රජාතන්ත්‍රවාදී විලමැද දෙවොලේ ඩෙගා නටමින් සිටී….
රට විරුවණි ඔබට සතුටුයිද දැන්…?
ලොව ඕනෑම රටක ව්‍යවස්ථාපිත නීති රීති වලට අනුගතව අනුකූලව ක්‍රියා කිරීමට එම රටවලට ඇතුලු වන ඕනෑම විදේශිකයකු එකග විය යුතු රාජත්‍රාන්තික කරුණකි….
එහෙත් විෂය භාර හෙජබොනික ගහලයා විසින් තම රටට වාර්ෂික ඩොලර් කෝටි 700කට වඩා විදෙස් විනිමය ලභාදෙන ශ්‍රමිකයා හෑල්ලුවට ලක් කරමින් මෙරටට ආ යුක්රේන් විදේශිකයා ඔසවා තබා ඇත…. අරටු කදන් විනාශ කරනා කද පණුවන් සේ ශ්‍රි ලාංකික ආර්ථිකය දේහය කොල්ල කමින් ගජමිතුරු කළු ව්‍යාපාරයේ කොමිස් මුදලට තමන් බලයට ගෙනා රට විරුවාට කරන අසික්කිත නිග්‍රහය කරමින් සිටින්නේ ඔබලා කිනම් පහත් තත්වයකට ඇද දමමින්ද?…
නිරෝධායන නීති රෙගුලාසි පයිසෙකට මායිම් නොකට 69 ලක්ෂයේ පාක්ෂික සෆාරි ජීප් රථ රියදුරන්ගේ බොටුව මිරිකා ඔවුන් අද නිරෝධායන අඩස්සියේ බුබුළු ගතකොට ඇත.
“වැටත් නියරත් ගොයම් කානම්… කාට කියමුද ඒ අමාරුව”
කියමින් අද වනවිට වර්ථමාන රජය බලයට ගෙනා කස කරුවන් විසින්ම ප්‍රති ප්‍රහාර එල්ල කරමින් නැගෙනා රට විකුණා වනසන රදපස මහා මංකොල්ලයට එරෙහි වී ඔවුනට සහය වන්න.
ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,
ස්තුතියි.
කතෘ ලංකා දවස