බාරෙට කමල් ගුණේ ඇහිබැමිගාලා ……
රටේ සෞඛ්‍ය ඇමති ගඟට මුට්ටි අතාරිනවා,තවත් එකෙක් කොරෝනාවට තෛලෙගානවා, තවත් එකෙක් කැද හදනවා ඒ අස්සේ අද කමල් ගුණේ බාරෙට ඇහිබැමිගාලා ……….
ජනාධිපතිට රට ගෙනියන්න බැරි බවත් ළඟදිම කෙලවගන්න බව දැනගෙන සාත්තර කරුවන් පස්සේ යාම දැන් ජයටම කෙරෙන බව අපේ ඉතාම විශ්වාසදායකම තොරතුරු කරුවන් කියා සිටි. අනුරාධපුරේ ගුවන් හමුදා කදවුර පාරේ මෑණියනගේ කීමකන වැකුණු ගමන්ම සුජිවා නෙල්සන් (ශවින්ද්‍රගේ බිරිද ) වහාම ගොස් ඇත්තේ අම්බලන්ගොඩ තවත් පිස්සෙක් සොයාය. ඒ සහාන් ලයාන් නැමැත්තාය.
ශවින්ද්‍ර රාජ යෝගයෙන් උච්චවී…….
ඉතාම ලයාන් විත කටහඩකින් ගැණුන්ගේ ළයටම කතා කර ගානක යහමින් කඩාවඩා ගැනීමට උපන් හපන්කමක් ඇති මු පට්ට හොරෙකි. ඒ උනාට සුජීවලාට ඒවගෙන් වැඩක නැත. තවත් වසරක් යාමට පෙර ශවින්ද්‍ර රාජ යෝගයෙන් උච්චවී රටේ බලය අතට ගැනීම නිසාම සුජීවද ලයාන් ගේ ගුරුකම් ටික අකුරටම කරමින් තිබෙන බව ගෝඨා ගේ කනට වැටීම නිසාම රාජපක්ෂලා ගේ උදහසට දැන් ශවින්ද්‍ර හසුවි ඇති නිසාම වෙනදා මෙන් නිතර නිතර ජනතාව ඉදිරියට යාමට ඉඩ නොදිය යුතු බව කිවේ මේජර් ජනරාල් නිව්න්හැල්ලටය.
රාජපක්ෂලා ගෙන් ජීවිතේ බේරා ගැනීමය…..
මෙකෙන් ප්‍රයෝජනගත් කමල් ගුණේ වහාම සියළු ස්ථාන අත්පත් කරගත්තාය .ඒත් ඊට පෙර කමල් ගුණේ කෙලින්ම ගියේ භාරය ඔප්පුකරන්නටය. ඇහිබැමි ගා භාරය ඔප්පුකරලම දැන් කමල් ගුණේ වැඩේට බැහැලය. ඒ නිසාම සුජිවට , ශවින්ද්‍රට දැන් ඇත්තේ භාරය කෙසේ වුවත් රාජපක්ෂලා ගෙන් ජීවිතේ බේරා ගැනීමය. ඒ නිසාම අප අනතුරු අගවන්නේ මැරු සියල්ලත්, නොමරා මැරු අයවත්, මැරීමට මාන බලන අයවත් ,දන්නේ අපට වඩා ශවින්ද්‍රය ඒ නිසාම දැන්ම අවධානයෙන් ඉන්න එක ඇඟට සනීපය.
පාලකයොයි ,පුජකයොය,විනිසුරනුයි හොදට කාපු ශ්‍රි ලංකාව……
” පුතා මේරට විනාශ කලේ පාලකයොයි පුජකයොයි…..” එහෙම කියන්නේ බුද්ධපුත්‍රයානන් වහන්සේ නමකි ඒත් ඊට අළුතෙන්ම ඒකතු උනේ ” විනිසුරන්ය ” පාලකයොයි ,පුජකයොය,විනිසුරනුයි එකතුවෙලා මේ ශ්‍රි ලංකාව දැන් හොදට කාපු බුලත් විටක් කරලාය.
දිලීප් නවාස් නැමති පට්ට දුෂිතයා දැන් යන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයටය ඒ යන්නේ මොහාන් පීරිස්ලා ලියා දෙන දේ කියවීමටය දැන් නම් ගමේ කොල්ලො කියනවා වගේම නඩුත් රාජපක්ෂලා ගේ බඩුත් රාජපක්ෂලා ගේ වෙලා ඉවරය. මේවගේ එවුන් ඩී.ඒ රාජපක්ෂ ජාතක කරාට අන්තිමටම වන්දි ගෙවන්න උනේ රටේ ජනතාවටය. “අම්මගේ රෙද්ද තියන්න” ජනතා සල්ලි හොරා කාපු එකා ගේ සිට , ත්‍රස්තවාදීන් මිනිමරුවන්,පාතාලයන් , විනිසුරු ඝාතකයන් සියල්ලම විමර්ෂණය කලේ රවි සෙනවිරත්න ගේ අධීක්ෂණය යටතේ, ශානි අබේසේකර යන දෙදෙනාය රවිලා ,ශානි ලා කිසිම වැඩකට නැති පොලිස්කාරයන්ය.
රවිලා ගේ ශානිලා ගේ පොලිසිය……
එයාල දන්නේ අපරාධකරු දමා ගිය සාක්ෂි හොයන්නය. ඒ ඇසු දුටු සාක්ෂි වලට වඩා ඒවා ගේ බර වැඩි නිසාය . දැන් පොලිසිය හොයන්නේ බර අඩු සාක්ෂිය. ඒවා දන්නේ දේශ බන්දුලාය.
රවිලා ගේ ශානිලා ගේ පොලිසිය දේශපාලක්යන්ට මල කරදරයක්ය. දේශපාලකයන්ට උවමනා බර වැඩි පරවේෂ්ණ
සාක්ෂි නොව දේශබන්දුලා ගේ චිත්‍රපටය, ඒවා ලේසිය, පහසුය. මදුෂට පෙන්නුව චිත්‍රපට මහින්ද නිර්මානය කලේ නාමල් ගේ වයසේ සිටය. අන්න ඒවා දකින්න ආසා මහින්දලා ,ගෝඨලාට රවිලා ,ශානිලා බරවැඩි, උස්සන බැරි ඒවා අරහනය. වාසනාවකට අද රවි සෙනවිරත්න විශ්‍රාමිකය, නැත්තන් ශානි ගේ ඇදට අල්ලපු ඇදේ ඉන්නේ රවිය.
ඒ අපි අසා ඇති CID එකේ වැඩකාරයෝ දෙන්නා නිසාය. දැන් කොහොම වුනත් ශානි ගේ මරණය ගෝඨා ගේ එකම ආසාව බව ඊයේ රැස්වීමේදි කිය උන බව අප නොදන්නවා නොවේ ……
අම්මගේ රෙද්ද…….
“ඔය බල්ල මගේ අම්මටත් අවමානයක් කරා මම සල්ලි හොරකන් කරනවාද ……..හග්…හග්…හග්…… ඔකා මගේ දෙමාපියන්ට අවමන්කරා ඔක මැරෙනෙ …… ”
මෙහෙම කියන්නේ මිනිමරුවෙක්, වු ශ්‍රි ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂය. ඒත් ශානි අබේසේකර උගේ අම්මටත් ,පොලිස්කාරයටත් එකය ඒ දන්නෝ දනිති. එහෙම කෙනෙක් ශානි. ඇත්ත ඇති සැටියෙන් කියන්න ,ලියන්න හිටිය අවසාන පොලිස්කාරයාද විය හැකිය. ශානි නිර්මානය කල ගෝලයන්ද අද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සිටිනවා නම් ඒ සියල්ලම හදවතින් අඩන බව අපි දනිමු.
ඒත් ශානි ගේ මරණයය දකින්න ආසාවෙන් ඉන්නේ රටේ ජනාධිපතිම විතරක් නෙවේ 80% අපරාධකරුවන් ගේ ආසවත් ගෝඨාභය ගේ ආසවමයි. කොහොම වුනත් දේශබන්දු නැමති රුපපෙට්ටියේ හිවල් මොටා, මහා කුඩු වැටලීම සිදු කොට රටේ කුඩු ඉවරකරන්න පොලිස්පතිකම ගන්න මිනිමරපු ඒකා කුඩු වික්ක පොලිස් කොස්තාපල්ට දුන්න දඩුවම වැටුප් වර්ධකයක් හා අවවාදයක්.
දේශබන්දු ගේ මහනුවර හැදුව කරුවල ලී පඩිපේලවල්…..
ඒ වගේම ශානි ඒක්ක දේශබන්දු ගේ වෛරය මහනුවර හැදුව කරුවල ලී පඩිපේලවල් දාපු ගෙදර ගැනත් , අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කල විමර්ෂණය නිසාය. එවගේම වෙඩි තැබීමට දුමින්දව පෝරකයට තල්ලු කල නිසය. ඒකක් විශ්වාසය දේශ බන්දුට දිට්ඨ ධම්ම වේදනීය කර්මය ඵල නොදුන්නොත් ස්වාභාව , ධර්මය ,බොරුය . දැන් රටේ නිතිය ඇත්තේ ගෝඨා ළඟය , අධිකරණය ඇත්තේ ගෝඨා ළඟය, නිතිපති ඇත්තේත් ගෝඨා ළඟය,ඒ සියල්ලම ගෝඨා බලෙන් ගත්ත ඒවාය. ඒත් ස්වභාව ධර්මය ඇත්තේ එදා සිට එකම තැනකය.
ඒ නිසාම ලෝකය සමබර කිරීම කරන්නේ ස්වාභාව ධර්මයයි අපි එතකන් දේශබන්දුලා ගේ………. නැටුම් , ගෝඨා ගේ…… ගැයුම් ……..අසමු………………… ,බලමු.