උණුසුම් පුවත්

රනිල් මෛත්‍රි දෙන්නම අසාර්ථකයි…… ජනතාවට චිත්‍රපටි පෙන්නන රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයක්

Spread the love

අපේ රටේ පැරණිම කියමනට නව ජීවයක් දෙමින් අගමැති හා සිරිසේන ජනාධිපති දෙදෙනා මනා කැබිනට් සංශෝධනයක් පසුගිය දා සිදුකලෝය.
මෛත්‍රිපාල ජනාධිපති පොත් දුසින් ගනන් පාරවල් ගානේ බෙදුවේ රාජපක්ෂලා නොකල අවම කැබිනට් මංඩලයකින් උපරිම ඵලය ජනතාවට දෙන බව කියමිනි. ඒත දැන් සිදුවන්නේ කුමක්ද ? රටේ ආරක්ෂාව ගැන් මෙලොව අලකලංචියක් නොදන්නා රවී විජේවර්ධනට නියෝජ්‍ය ආරක්ෂක ඇමතිකමත්,දී පසුගියදා ඇමති මාරුවේදී ඇමති වරුන්ගේ විෂය ගැසට් කිරීම තවත් විහිලුවකි.
මුදල් අමාත්‍ය යටතට ගැනෙන ජාතික ලොතරැයි මංඩලය හා සංවර්ධන ලොතරැයි විදේශ ඇමතිටත්,ජාතික චිත්‍රපට සංස්ථාව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය යටතටත්,තවත් එකී නොකී සියල්ලම ආඩි 7 දෙනාගේ කැදහැලියට දෙවනි නොවන ආණ්ඩුවක් ජනතාවට දැන් සේවය කිරීමට බලා සිටි.
මෛත්‍රිපාල ජනාධිපතිට හා රනිල්ට අමතක ඔවුන් ජනතාවට බෙදුව පොත්වලනම් ඇත්තේ වෙනම කතාවකි
” ඒ ඒ විෂයන් පිලිබද නිපුනතාවක් මෙන්ම ඒකම ඇමතිවරයකුට ගැනෙන කොටස් ජනතා සුව පහසුව සදහා එක් අමාත්‍යංශයක් යටතට පත්කිරීමට අපි පියවර ගනිමු….”
මේ එදාය අද මෙසේය… මේවනවිට රට ඉබාගාතේ යමින් තිබෙන බව කිවයුතු කරුනක් නොවේ. රාජපක්ෂලා ජනතාවට එපාවී පන්න දැමුවාය දැන් ජනතාව බලාඉන්නේ දෙවනි ඉනුම ගැසීමට බව රනිල්හාමෛත්‍රිපාල ජනාධිපති අමතක නොකල යුතුය.


Spread the love

Leave a Comment

You may also like