උණුසුම් පුවත්

මිනිමරු සිරකරුවන් තිදෙනෙකු ආරක්ෂක ලේඛමා ගේ කලිසම ගලවා බන්ධනාගාර ජේලර් ගේ නිවස අරන්……. “එකම රටක් මැදමුලන නිතියක්……!!

Spread the love

සිරකරු  දුමින්ද සිල්වා සහ  බ්‍රිතාන්‍ය ජාතිකයා මරා දැමු  තංගල්ල සභාපති, සිරකරු චොකා මල්ලි, මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ  මිනිමැරුම් චෝදනාවලට බරපතල සිරදඩුවම් ලබමින් සිටින ප්‍රධාන පෙලේ අපරාධකරුවන් තිදෙනෙකි. 

 මේ තිදෙනාම බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර නොලබාම මත්පැන් පානයකරමින් කාන්තාවන් රැගෙන විත් ලිංගිකව එක්ව සිරගේ ඇතුලේ සුර සැප විදින සිරකරුවන් තිදෙනෙකි.

එවනි අපරාධකරුවන් තිදෙනෙකුට රටේ විධායක ජනාධිපතිවරයා හා අනෙකුත් ඕනෑම කෙනෙකු නැටවිය හැකිය. වැලිකඩ බන්ධනාගාරයේ ඉතාම සීග්‍රව වැඩිවී ඇති කොරෝනා නිසාම දුමින්ද සිල්වා ඇතුළු එම මිනිමරුවන් තිදෙනාම ඉන් ඉවත් කල නමුත් අද ජනාධිපති ගෝඨාභය ගේ නියෝග අනුව බන්ධනාගාර ජේලර් වරයෙකු ඉවත් කොට ඔහු ගේ නිවස දුමින්දට දීමට ආරක්ෂක ඇමති කමල් සිල්වා නියෝග කොට ඇත.

මෙයි පෙනි යන්නේ ගෝඨාභය වැනි අපරාධකරුවෙකු තම ඇසුර පවත්වා ගෙන යනු ලබන්නේත් තවත් මිනිමරුවන් සමඟ බවයි.

69 ලක්ෂයක් ජනතාව කී ආකාරයටම “එක් රටක් මැදමුලන නිතියක්….” දැන් ක්‍රියාත්මක් වීම සතුටට කරුණකි.

 


Spread the love

Leave a Comment

You may also like