උණුසුම් පුවත්

තමාට කොරෝනා රෝගය වැළඳී ඇතැයි ජනතා අනුකම්පාව  දිනා ගැනීමට හැදූ පුද්ගලයාට වැළඳී ඇත්තේ වීරවංසගේ අසූචි කෑමේ බඩේ රුදාව……. මහාචාර්ය රත්නජීවන් හූල් ට මඩ ගැසීමට පෙර ඔහු කවුද යන්න ඔබ දැනගත යුතුයි……..!!

Spread the love

යාපන විශ්ව විද්‍යාලයේ කුලපති වශයෙන්ද,  එසේම යාපන විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙක්  කීර්තිමත් පුද්ගලයෙකු රත්නජීවන් හූල් මහතා මැතිවරණ කොමිසමේ සිටීම ගෝඨාභය රාජපක්ෂට මෙන්ම රාජපක්ෂලාගේ අසූචි බුදින විමල් වීරවංශ ලාටත් හිසරදයකි .

එසේම වීරවංශලාගේ අසූචි සුවඳයි කියා ලෝකෙ වටා සිටින සමහර පුද්ගලයින් ඔවුන්ගේ අධ්‍යාපන මට්ටමට දමා මහාචාර්යවරයකුට නින්දා අපහාස කිරීම ඉතාමත්ම නින්දිතය.

කවුද මේ ගොඩ -මැද අබේ තිස්ස සිවුරු කරු…….

මේවා මැදමුලන අසුජිවලදන ගනින් නාන්සේලා වු අබේතිස්සලා,ඉත්තෑකන්දේ සද්දාතිස්සලා වැනි සිවුරු කාරයන්ට වඩා ශ්‍රි ලංකාමාතාවට අගනා  සම්පත්ය ජේට්වින් ලංකා හෝටලයේ දින 14 ක් නිරෝධායනය්ට රුපි; 1,75,000.00 ගෙව අනිල් ජාසිංහ හා වෛද්‍ය පබා පලිහවඩන සහතිකයක් ලබා දී ඇත.

පණික්කියලා ගේ විරවංසක්කාර නොහොත් විමල් විරවංශ ගේ අඩිපාරේ යන උන් දකින්නේ අහසේත් ගස් ඇති බව රාජපක්ෂලාගේ ගොඩේනම් වු දේශප්‍රේමයකි.රත්නජීව හුල් යනු රටේ ජනතාව ගේ පරමාධිපත්තිය රාජපක්ෂලා ගේ හෝ රනිල්ලා ගේ ගුද මාර්ගයේ සුවද බලා සල්ලිවලට වෙන්ත් දේවල් දී මිලට ගත් නොහැකි වටිනා වස්තුවකි.

කවුද මේ හුල්…………

ඒත් මහාචාර්‍ය්‍ය් මැදගොඩ අබේතිස්ස නැමති සිවුරු කාරයෝ සිවුර කාරේ දාන් රාජපක්ෂල්ල ගේ අසුජිවලදන පොට්ටනි කාරයන්ය.උන් කරන්නේ ජනතාව ගේ ජීවිත උගසට තබා අබේ තිස්සලා ගේ කාමසුඛය,සොයා යාමය. ඒත් යාපයනයේ විශ්ව විද්‍යාලයේ කුලපතිය ඔක්ස්පඩ් සරසවි යේ ශිෂ්‍යකි අපේ විශ්වවිද්‍යාලයේ සිටි දක්ෂතම පර්යේෂණයි. උන් ගේ ජීවිත් ගෙවියන්නේ සදාකාලික බොරු වෙන්මය මිය යන්නේත් බොරු රෝග ඇතැයි සිතාය.

විවිධ රටවල උගත්තු ගත් පුද්ගලයින් ශ්‍රී ලාංකිකයන් වශයෙන් ජීවත් වුවත් තමාගේ රටේ තමාගේ විශේෂයෙන්ම උගතුන්ට නින්දා පරිභව කරන්න පුද්ගලයින් ඔවුන්ට කිසිදාක අධ්‍යාපනයක් ලබා ගැනීමේ හැකියාවක් නොමැති බව ඉතා හොඳින් ප්‍රායෝගිකව අපි දන්නා කරුණකි . මහාචාර්යවරය  යාපනය  විශ්ව විද්‍යාලය කුලපති වශයෙන් සිටියදී  සිංහල ජනතාවගේ පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකික ගේම ගෞරවය ඔවුන්ගේ මානව අයිතිවාසිකම්  රැකදුන් අද්විතීය ්ගලයෙකු බව සඳහන් කළ යුතුය.

මහාචාර්ය  නොමැති නම් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ඉතාමත්ම කැමැත්තෙන් ඔහුගේ කපටි සිනහව යොදා රාජපක්ෂලාගේ දෙපතුලේ ජනතාවගේ ස්වෛරීත්වය සහ පරමාධිපත්‍ය මේ වෙනකොටත් ගොඩගසා අවසන්ය.

ඒත් අද කපටි මහින්ද දේශප්‍රියට එසේ කිරීමට නොහැකිව  ඇති එකම හිසේරදය  මහාචාර්‍ය්‍ය් වරයාය අන් කවරක් නිසාවත් නොව ඔහු පක්ෂ   දේශපාලනයෙන් ඔබ්බට ගිය අද්විතීය චරිතයක් වන නිසාය.

රාජපක්ෂලාට වීරවංශලාට අවශ්‍යවන්නේ රාජපක්ෂලාගේ අසූචි සුවඳයි කියනවනම් වීරවංශලාගේ අසූචි බුදින තමාට බොරු කොරෝනා රෝගයක් වැලඳුණ අයයි ජනතා අනුකම්පාවක් ලබා ගැනීමට පහසු කෙදිනක ලන්ඩනයේ සිට විවිධ ඡායාරූප ඉදිරිපත් කරපු කිසියම් පුද්ගලයෙකු නැවත කරළියට පැමිණ දැන් අසාමාන්‍ය ලෙස මඩ ගසන්නේ ජනතාවගේ පරමාධිපත්‍යය සහ ස්වෛරීත්වය ආරක්ෂා කළ එම රත්නජීවන් හූල් ටය.

ඒ සමගම කියා සිටින්නේ  දියණිය වහාම නිරෝධායන කළ යුතු බවයි .ගෝඨාභය රාජපක්ෂගේ ඉතාමත්ම සුවච කීකරු මිත්‍රයෙකු වන තුප්පහි  මාධ්‍යක් වු  දෙරණ අයිතිකරු දිලිත් ජයවීරගේ ජෙට්වින් ලංකා හෝටලයේදින 14 ක් නිරෝධායනය්ට රුපි; 1,75,000 ගෙව අනිල් ජාසිංහ හා වෛද්‍ය පබා පලිහවඩන සහතිකයක් ලබා දී ඇත.  1,75,000 ගෙවා එහි දින දාහතක් නිරෝධයෙන් පසුව  දියණිය ඔහු සමඟ පැමිණ ඇත.

මැතිවරණ කොමිසමේ සභාපති දේශප්‍රිය……

“පණික්කියලා ගේ විරවංසක්කාර ”  නොහොත් විමල් විරවංශ ගේ අඩිපාරේ යන උන් දකින්නේ අහසේත් ගස් ඇති බවයි. උන් ගේ ජීවිත ගෙවියන්නේ සදාකාලික බොරු වෙන්මය මිය යන්නේත් බොරු රෝග ඇතැයි සිතාය.හරිහැටි අවබෝධ කර නොගෙන ඒ පිළිබඳව කතා කිරීමට යෑමෙන් වරක් ශ්‍රී ලංකාවේ කාලකන්නි පාලකයින්ගෙන් එක් චරිතයක් වූ පාදඩ විමල් වීරවංශ නැමැති පනික්කියලාගේ  වීරවංශ නොහොත් විමල් වීරවංශ ගේ තවත් එක් පුද්ගලයෙක් කියා ඇත්තේ ඔහුගේ දියණිය වහාම නිරෝධාන කළ යුතු බවයි .

ඇය මේ වන විටcambridge යාලයේ ආචාර්ය උපාධියක් ලබමින් සිටින ඉතාමත්ම දීප්තිමත් සහ ශ්‍රිලංකීය නම cambridge විද්යාලයේ මුල් පෙළට ගෙන ගොස් ඇති තරුණිය. මේ වන විට  දිලිත් ජයවීරගේ ජෙට්වින් ලංකා හෝටලයේදින 14 ක් නිරෝධායන පසු ලබා ගන්නා සහතිකයක් සමග ඇය පසුගියදා මැතිවරණ කොමසාරිස් කාර්යාලයට ගොස් ඊට විරුද්ධ වු මහින්ද දේශප්‍රිය නැමති කොමිසමේ සභාපතිවරයා දැනුම් දී ඇත්තේ ඇයට නිරෝධායන්ය වෙන් ලෙසයි.

ඒ රාජපක්ෂලා වෙනුවෙන් පෙනිසිටින තවත් කපටි නරියෙකු ගේ රඟ දක්වන් කොමසාරිස්ය. . එහෙත් රටක්  කපටි නරියෙක් සිනාවෙන් ජනතාව රවට්ටා ගෝඨාභයගේ පිහිටෙන් තම පුතාව එංගලන්තයේ සිට ගෙන්වා ගත්  මැතිවරණ කොමිසමේ සභාපති දේශප්‍රිය දැනුම් දී ඇත්තේ මැතිවරණ කාර්‍යාලයට ඇතුළු නොවන ලෙසයි .

ඒත් ඇත්ත සිද්ධිය නම් මහින්ද දේශප්‍රියට ලොකුම හිසේරදය ඇත්තේ මහාචාර්ය හුල ගේ භුමිකාව ඔහු ගේ පවුල වෙනුවෙන් නොව, රටේ ජනතාව ගේ චන්ද අයිතිය වෙනුවෙනි. මීට වසර 11 කට පෙර ඔහු LTTE  හෙව්වේ මරාදැමීමට

එදාත් රටේ ශ්‍රි ලංකීය කම් වෙනුවෙන්  පෙනි සිටි නිසාය .අදත් රාජපක්ෂලා ගේ වෙඩි උන්ඩයට උවත් නොබියව ඉන්නේ අනෙකෙකු නොව මහාචාර්‍ය්‍ය් රත්නජීව හුල නැමති අසහාය නිර්භීත මිනිසාය.  එකක් කිවයුතුය …….

“ලෝකයේ කොහේ සිට බල්ලන් උඩ බිරලුවාට සද වැටෙන්නේ නැත……”

අජිත්…

 


Spread the love

Leave a Comment

You may also like