ශ්‍රි ලංකාවේ ඇමරිකානු තානාපතිනිය වු ඇලෙයිනා .බී.තෙප්ට්ල්ස් (Ambassador Alaina B. Teplitz ) ජනාධිපති ගෝඨාබහය හමුවීම ඉතාම සුවිශේෂ සිද්ධියකි. ඈ ජනාධිපති අභියස සිටියදීම ගෝඨාභයට ඇමරිකානු රාජ්‍ය දෙපාර්ත්යමේන්තුවේ ආසියානු පැසිපික් ආරක්ෂාව භාර ලේකම් වරයාගෙන් ද ඇමතුමක් ලැබුණි.
ලෝකයාට රාජපක්ෂලා පිලිබදව ඉතාම හොද අවබෝධයක් ඇත්තේ සුනාමි ව්‍යසනයට ලැබුණු ආධාර මහින්ද රාජපක්ෂ හොරාකාපු බව දන්න නිසාය.
විමල්ලා, ගම්මන් පිල්ලලා රටේ ජනතාවට අත්පුඩි ගසීමට “අධිරාජ්‍යවාදීන් “කිවට විමල්ලා ,ගම්මන්පිල්ලලා දිනපතාම ඔස්ට්‍රිලියාවේ තම ගේ දොර ඉඩ කඩම් ගැන බලන පිරිසකි. ඒත් ලෝක ආධාර මෙවන් ව්‍යසනවලදී දියුණු රටවල් ලබාදීම සිරිතකි.
ලංකාවේ සේ ආධාර දෙන ගමන් සෙල්පි ගසා උන්ගේ ෆේස් බුක් දමන්න තරන් විදේශිකයන්ට මානසික ලෙඩක් නැති නිසාම වහාම දෙන ආධාර නිතියානුකුල විය යුතු බවත් ඒ නිසා වහාම රටේ පාර්ලිමේතුව කැදවීම කලයුතු බවත් නොබියව තම රටේ පුරවැසි ජනාධිපති ගෝඨාභයට දැනුම් දී ඇති බව අපිට දැන ගැනීමට ඇත.
එසේම අසාමාන්‍ය ලෙසට චිනුන් ගේ ණය ගැනීම පිලිබදවද සාකච්චාවී ඇති බවත් රාජපක්ෂලා චීනුන් ගේ ග්‍රහනයට හසුවී ඇති බවත් චීන ණය උගුලේ පැටලී ඇති බවත් පෙන්න දී ඇත.
අජිත්..