ජුනි මැතිවරණයය ස්ථිරව පැවැත්වීමට මහින්ද දේශප්‍රිය ගෝඨාභයට එකඟව ඇත්තෙ ජුනි 20 ගෝඨා ගේ උපන්දිනය බැවිනි.
එයට මැතිවරණ කොමිසමේ මහින්ද දේශප්‍රියට පමණක් තැග්ගක් දීමට අවශ්‍යව ඇති බව මීට ඉහතදී අපි පෙන්නා දුනිමු.
අදට කඩුවෙල 02 හොරණ 04 ගම්පහ 02 මහනුවර 03 වව්නියාව 01 මීගමුව 02 ලෙසට දිනට (04 ) ආසාධිතයන් ( positive ) 14 දෙනෙක් බවට අප වෙතට වාර්තාවී ඇත
මිය ගිය ගනනත් ඉතා ඉහල අගයක් ගෙන ඇත. අද දිනට 4 දෙනෙකු මිය ගොස් ඇත.
ඒත් සියල්ලම ආණ්ඩුව සඟවන්නේ යහපත් චේතනාවෙන් නොවේ.
ඔවුන් සියල්ලම සඟවන්නේ මැතිවරණය තියා 2\3 මංකොල්ල කෑමටය. ඒමැතිවරණයෙන් පසුව ලෙඩේ උත්සන උවා සේ වැල නොකඩී රෝගින් ඒමට දෙරණ හා හිරු සැදී පැහැදී ඇත්. අපි ජනතාවට සත්‍ය පවසන්නේ දැඩි සමාජ ව්‍යසනයක් ඇති බැවින් ආරක්ෂාවීමටය.
07/25