උණුසුම් පුවත්

පුදුම රටේ අසිරිමත් දේවල්…………….ඩයලොග් එකේ කොරොනා ගැහිල්ල

Spread the love

ලෝකයේ ජනතාව පාලකයන් සමඟ එකට එක්ව කෝවිඩ් -19 වසංගතයෙන් බේරීමට මංසොයන විට ලංකීය ජනසමාජයේ පාලකයන් කෝරොනාවත් ඔවුන්ට ගෙනාඅවාසනාවක් න්ගානට ලෝකෙවටේම සල්ල සම්මාධම් කරමින් ඒවට සුනාමි සල්ලි හොරා කෑමේ මාර්ගයම අනුගමනය කරමින් ඇත.

මේ වනවිට ඩයලොග් ආයතනය ජනාධිපතිවරයා ගේ කොරෝනා අරමුදලට මිලියන ගානක් ගෙවා ඇත. ඒ ගෙවීමෙන් පසුදින්ම ඩයලොග් ආයත්නය අපුරු සෙල්ලමක් ක්‍රියාත්මක් කර ඇත. ඩයලොග් පාරිභෝගිකයන් පෙබරවාරි මස බිල්පත් ගෙවා නැත්නම් වහාම ඒ  TV හා ඒ ආශ්‍රයිත ඩයලොග් සම්බන්දතාවයන් විසන්ධි කොට ඇත.

යම් අයෙකු විසන්ධිකල සම්බන්ධතාවය නැවත් ලබාගන්නේ නම් ඊට පෙර මුදල් මෙන් දෙගුණයක් ගෙවිය යුතුය. ලෝකයේ වෙන්ත් රටවල් ජන්තාව වැටී ඇති අවාසනාවන්ත් තත්වය නිසාම ඒ රටේ ජනතාවට මාස 03, හා මාස 06 නොගෙවා සිටීමේ සහන රජයෙන්ම ලබාදී ඇත.

එවන් මොහොතක ජනතාව ගසාකන ඩයලොග් ආයත්නය තම පාරිභෝගිකයා මාරාකෑමක මේවන්විට නියලී ඇත. එසේම මාසික බිල්පත් ගෙව් පාරිභෝගිකයාගේ තමාට හිමිවිය යුතු අන්තර් ජාල පහසුකම  (ඩේටා  )වලින් හරි අඩක් කපා ගෙන ඒවා කොරොනා පිටින් දමා වෙනත් පාරිභෝගිකයන්ට විකුණමින් කොරෝනා තුලින් පාරිභෝගිකයාව ගසාකෑමේ නින්දිත කටයුත්තක් මේ වන්විටත් ඩයලොග් ආයත්නය සිදුකරමින් ඇත.

මේ පිලිබදව වහාම පාරිභෝගික අධිකාරියේ අවධානය යොමුවිය යුතුය.

අජිත්…


Spread the love

Leave a Comment

You may also like