ශ්‍රි ලාංකීය වෛද්‍යවරුන්ට ජනතාව සලකන්නේ මිහිපිට සිටින දෙවිවරුන් ලෙසය. ඒත බොහෝඅවස්ථාවල ඒ දෙවිවරුම බල්ලන් නොකරන වැඩකරමින් බලු කතාකියමින් තම වෘතියට නොගෙල පෙන ආකාරයෙන් ජනතාවට සැලකුවත් ඒ ජනතාව සියල්ලම අමතක කරන්නේ උගත් යැයි සම්මත වෛද්‍යවරුත් දැන් ඉන්නේ කාලක්න්නි දේශපාලකයා ගේ අසුජි ගොඩේ බව දන්නා නිසාය.
ඊයේ පැවති කොරොනා මාධ්‍ය හමුවකදී අනිල් ජාසිංහ වෛද්‍ය අධයකෂකවරයා රටේ ජනතාවට පට්ටපල් බොරුවක් ගොතා කියා ඉතාලියේ සිටින ශ්‍රි ලාංකික අහිංසක ජනතාව දැනට ( ගොං කමට ලංකාවට ගිය ) පිරිසට විශාල අපකිර්තියක් ඇතිකල එකම රට ශ්‍රි ලංකාවයි.
රාජපක්ෂලාට කොමිස් කුට්ටි ගනන් ලැබෙන චීනය කාලකන්නි වෛරසයම ලොවට දායාදකල බව අනිල් ජාසිංහ දන්නවාදැයි අපි නොදනිමු . ඒත් චීනේ නිසා බව අඩුම තරමින් ඇමරිකාව ,එංගලන්තයවත් කිසිම අවස්ථාවක නොකියන්නේ ඒ රටවල වෘතික වේදින් දේශපාලක්යන්ගේ අසුජි සුවද බැලීමට නොයන නිසාය.
අනිල් ජාසිංහ කියන පරිදි කි.මි.800 දුරින් ඇති ගුවන් තොටුපල කුමක්දැයි අපි නොදනිමු ඒත් ඇත්ත එය නොවේ ඉතාලියේ සිට එකම වේලාවට රටට ඇතුළු වු චීනුන් කිදෙනුකුට වෛරසය ආසාදනය වී තිබුනාදැයි අනිල් ජාසිංහ කියන්නේ සාත්තර බලාදැයි අපි අසන්නේ ඉතාලියෙන් ආව වෛරසය මුලින්ම ලෝකයටම දුන්නේ චීනේ හුවාන් වලින් බව වත් ඔබ නොදන්නේ නම් එය පුදුමයකි.
ඉතාලියේ, කොරියාවේ,හා මැදපෙරදිග රටවල ගොස් සේවය කරන්නේ කිසිම කෙනෙකු ආසාවට නොවේ වසර 71 අනිල් ජාසිංහලා ගේ උදව්වෙන් පාහර පාලකයන් රට හිඟමනට දැමු එකේ ප්‍රතිපලය බව දැන ගතයුතුය.
ගෝඨාභයට ඡන්දය දැමීමට ඉතාලියෙන් ගියේ,කොරියාවෙන් ගියේන් රටවිරුවෝය දැන් උන් නුගත් මෙලෝදෙයක් නොදන්න උන්ය , ඒ රාජපක්ෂලාගේ වැඩේ අවසන් නිසාය
ඒත් ඉතාලියේ ,කොරියාවේ සිටින ඔබ සැවම එක්ව එක් මසක් කිසිදු මුදලක් බැංකු හරහා මුදල් තම් ඥාතිනට නොයවා සිටිවිට කොරියාවේ ,ඉතාලියේ උන්ගේ වටිනාකම අගේට දැනෙයි. අවසාන යේ එකක කිව යුතුය ඔබ හොද වෛද්‍වරයෙක් බව පුද්ගලිකවම දනිමි.
ඒත කාලකන්නි දේශපාලක්යන් වෙනුවෙන් කඩේ නොයා ඇමරිකාව ,ඉතාලිය, එංගලන්තයේ වෛද්‍යවරු සේ ඔබේ වෘතියට අදාලව යුතුකම කලයුතුය; ඒ ඔබගේ යට ඇදුමේ සිට ඔබ පරම්පරාවම ජිවත්වෙන්නේ රටේ ජනතා බදු මුදලින් වන නිසාය.
තිලක්……