පොලිස් නිලධාරීන් 774 දෙනෙකු ඝාතනය කළ පිල්ලෙයාන් කරුණාඅම්මාන්
ගෝඨාභයගේ රණවිරුවන් වී ඇති බව ඉතාම කනගාටුවෙන් සහ ඉතා අප්‍රසන්න ව ජනතාව වෙත පැහැදිලි කළ යුතු ඇත .
මෙවන විට රාජපක්ෂ රෙජීමය රණවිරුවන් සේ සලකන්නේ රාජපක්ෂලාගේ උන්නතිය වෙනුවෙන් දර දිය අදින කඩේ යන නඩේට එහෙත් ඇට මස් ලේ මේ මහ පොලොවට දායාද කළ ඒ වගේම මරණ සහතිකයක් මරණ සහතිකයක් වත් නැතුව මේ වෙන විට අතුරුදහන් යන නාමයට පමණක් සීමාවී ඇති ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ , ග්‍රාමාරක්ෂක භටයින් හට කිසිදු රණවිරු නාමයක් නොමැතිව ඔවුන් වෙනත් පක්ෂවල සම්බන්ධයක් ලෙස සැලකීමට තරම් නින්දිත තත්වයකට අද රාජපක්ෂ රෙජිමය වැටී ඇති බව රටේ ජනතාවට අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත.
එදා 1990 ජුනි 11 වැනි දින හිරු බැස යන මොහොතේ නැගෙනහිර පළාතේ අණදෙන නිලධාරී එල්ටිටි සංවිධානයේ ප්‍රබලතම ප්‍රහාරකයෙකු කරුණා අම්මාන්ගේ නියෝගයෙන් ඔහුගේ දෙවැනි අවශ්‍යයෙන් කටයුතු කළ පිල්ලෙයාන් විසින් මඩකලපුව පොතුවිල් යන නැගෙනහිර පොලිස් ස්ථාන විශාල ප්‍රමාණයක නිලධාරීන් 774 දෙනෙකු අමු අමුවේ ගෙනගොස් වෙඩි තබා මරා දැමූ කරුණා අම්මාන් අන් කිසිවකු නොව කරුණා අම්මාන් හා පිල්ලයාන් බව මේ වනවිට ජීවත් වීමට තරන් වාසනාව ලද එදා ඊට මුහුණ දුන් නිලධාරියකු සාක්ෂි දරනවා ඇත.
අද රාජපක්ෂලා ලංකරගෙන තුරුල් කරගෙන වැළඳගන්නේ “සිංහල ජාතියේ නියමුවා …..” එහිදී මහින්ද ගේ නාකි හෙළුව රටේ ජනතතාවට දැක ගත හැකි විය. තමන් යැයි කියා ගන්නා මහින්ද රාජපක්ෂගේ එහිදී හෙලුව මනාව නිර්පාක්ෂික ජනතාවටදැක ගත හැකි විය.
නිරායුධ පොලිස් නිලධාරීන් 774 දෙනකු මරා දැමූ ලෝකේ ප්‍රථම අවස්ථාව මෙය බව අමුතුවෙන් කිව යුතු නො වේ නිරායුධ පොලිස් නිලධාරීන් බස්රථවලින් රැගෙන ගොස් වෙඩි තබා මරා දැමූ ස්ථානයට පැමිණි කරුණා අම්මාන් මිය නොගිය පණ අදිමින් සිටි පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුට නැවත සැරයක් ඔහුගේ ඒ වනවිට මිය නොගිය සමහර නිලධාරින්ට වෙඩිතබා මරාදැමුවේ පිල්ලයාන් හා කරුණාය.
රාජපක්ෂ ලේ පිපාසෙන් පසුවන නින්දිත තුප්පහි ජාතියක් බව සමස්ත ජනතාවම අවබෝධකරගත යුතුයි. මෙය රට ගොඩනැගීමේ ඡන්දයක් නොව රාජපක්ෂලා ගේ නඩු අවසන් කරගැනීමේ උත්සාහායක් බව ඕනෑම බුද්ධිමතෙකු දන්නවා ඇත.
මේ දේශපාලනයට වඩා තමාගේ පවුලේ උන්නතිය වෙනුවෙන් කරන්න ලබන ඡන්දයක් වශයෙන් සලකන රාජපක්ෂලා ඕනෑම දෙයක් සිදු කොට තමාගේ සහෝදරයාට බලය ලබාදී තම අගමැති තනතුරට පත්වීමේ මහින්ද රාජපක්ෂගේ ඊනියා උත්සහායයි.
කිසිදු හිරිකිතයක් නොමැතිව මහින්ද රාජපක්ෂ පිල්ලෙයාන්ව බැලීමට බන්ධනාගාරයට ගොස් පිල්ලෙයාන්ව වැළඳගෙන සිප ගත්තේ සමස්ථ පොලිස් සේවාවට පයින් රටේ නීතියට වඩා අපිට උවමනා මිනිමරුවන් යැයි රටේ ජනතාවට මෙන්ම සමස්ථ පොලිස් නිලධාරින්ටම පයින් ගසාය.
ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් මේ වෙනවිට කඩේයන ජනතාව මෙන්ම සමස්ත පොලිස් නිලධාරීන් ම එක් දෙයක් තරයේ සිතට ගත යුතුය.
රාජපක්ෂලාට වටින්නේ නිල ඇඳුම ලාගත් ඔබ නොව ලේ පිපාසයෙන් පෙලෙන කරුණා පිල්ලෙයාන් වැනි ඔවුන් රාජපක්ෂලා දැඩිව ඇලුම් කරන්නේ රාජපක්ෂලාට එරෙහිව යන ඕනෑම කෙනෙකු ඕනෑම මොහොතක මරා දැමීමට හැකි ශක්තියක් අදටත් කරුණා අම්මාන්ට පිළිගන්ට තිබෙන බව රාජපක්ෂලා දන්න නිසාය නැගෙනහිර පළාත් තුළ මේ වන තෙක් මේ වෙනවිටත් අණසක පතුරුවාගෙන සිටින කරුණා පිල්ලෙයාන්ව මට්ටු කිරීමට නොහැකිවීම පිළිබඳව රනිල් වික්‍රමසිංහ ලැජ්ජා විය යුතුය.
එපමනක් නොව රාජපක්ෂලාගේ රෙජිම විසින් නැගෙනහිර පළාතේ පිල්ලෙයාන් තවදුරටත් ඕනෑම කටයුත්තක් කිරීමට සහ නැගෙනහිර පළාත තුළ ්‍යන්තර ත්‍රස්තවාදයක් නිර්මාණය කොට රටේ ජනතාව එයින් ඕනෑම මොහොතක බිය .
අන්තයට පත් කරවීමට හැකි වටපිටාවක් ගොඩනැගීම රාජපක්ෂලාගේ බලය දිගටම ගෙන යෑමේ තුරුම්පුවක් ෑම ප්‍රහාරයක් ආසන්නයේ කිසියම් සැඟවුණු දෙයක් ඇත රාජපක්ෂලා මෙන්න මේ නිසා කරුණා අම්මාන් පිල්ලෙයාන් ලා කිසිදවසක හිරේ විලංගුවේ දැමීමට සූදානම් නැත.
පොලිස් නිලධාරීන් 774 දෙනෙකු 1990 ජූනි එකොළොස් වන දින මළ හිරු බැස යන මොහොතක මඩකලපුවේ පාලු වනාන්තරයක් තුළ නිරායුධ නිල ඇඳුම් ලා සිටි නිලධාරීන් මරා දැමීමට කරුණා අම්මාන් ැනි තිරිසන් මිලේච්ච ත්‍රස්තවාදියෙක් කළ ඒ සිද්ධිය පිළිබදව රනිල මෛත්‍රීලා මහින්දලා කිසිදු පරීක්ෂණයක් අද වෙන තෙක් සිදුකරන රනිල්ලා ,මෛත්‍රිලා, මහින්දලා කිසිවකුත් මරාදැමු පොලිස් නිලධාරින් වෙනුවෙන් කිසිදු පරීක්ෂණයක් නොකරන්නේ රාජපක්ෂලා සමග ඇති සහ සම්බන්දය නිසාය.
අද වන විටත් සිදුව ඇත්තේ එසේ මිය ගිය නිලධාරීන්මියගිය පොලිස් නිලධාරින් වෙනුවෙන් හෝ ඔවුන් ගේ පවුල්වල ජීවත්වෙන අහිංසක දෙමාපියන් වෙනුවෙන් කිසිවක් ඉටුකොට නැත.
නිලධාරීන්ගේ දෙමව්පියන් මේ වන විටත් ඔවුන්ගේ මිය ගිය පුතාගේ ඡායාරූපය බලමින් මැරි මැරි උපදින වාර අනන්තයි අප්‍රමාණයි.
ඒ වගේ වගේ බවක් නැති සමහර පොලිස් නිලධාරීන් තවත් මහින්දලාට ගෝඨාභයට කඩේ යන එක පිළිබඳව ඇත්තටම මිනිසෙකු වශයෙන් ඔබ ලැජ්ජා විය යුතුය.
අජිත්…