උණුසුම් පුවත්

රටේ නායකයා “මස්කෙලියේ “, ජනතාව ගිනිකෙලියේ……….නොදෝකින් මෙහෙම පාලකයෙක්…………!!

Spread the love

” කන්න දුන්න තාත්තා ගේ පීදුනු ගොයමට ගිනි තැබු එකාට රට ගිනි තැබීම මහකජ්ජකදැයි

නුතන යේ ප්‍රස්තා පිරුල සත්‍ය කරමින් මේ වන්විට මෛත්‍රිපාල ජනාධිපති රට ගිනිතබා චීන සැනකෙලියේ නිරතව ඇත.

රටම ගිනි ගනි යන බියට පත් ශ්‍රි ලංකා සේනාධිනායක 27 දෙනෙකු සමඟ චීන සංචාරයට ගියේ ජන්තාව ගැන කිසිම හැගීමකින් නොවන බව දැන් සහතිකය.

මෙවන් මොහොතක ත්‍රස්තයන් තමාගේ ඉලක්කයට අවශ්‍ය පරිදි ක්‍රියා කරනු ඇත.

තමා රටට ආදරය කරන මිනිසෙකුනම් වහාම ෆොන්සේකා කැදවා ජාතික ආරක්ෂාව පිලිබද සියළුම වගකීම ඔහුට භාරදෙන්නේ මහත් අභිමානයෙනි.

ඒත් මේ කාලක්න්නි දේශපාලකයා සිදුකරන්නේම ජන්තවට හතුරුකම්ය.

දැන් ජනතාව අහිංසක මුස්ලිම් මිනිසා ගේ දේ කොල්ලකෑමට හා උට ගිනිතැබීමට යන්නේ මහත් ආඩම්බරයෙනි. පහත් විඩියෝව තුලින් පෙනි යන්නේ ලාංකික සමාජය වැටී ඇති ආගාධයයි.

අහිංසකය්න් ගේ දේට ගිනි තියන්කොට මෙවන් කාලකන්නියන් ලබන තිරිසන් සතුට සමසථ මනුෂයාටම නින්දාවක්.

අහෝ මගේ ලංකා ……………?

 

video

 


Spread the love

Leave a Comment

You may also like