අපි දිගින් දිගටම පෙන්වා දුන්නේ බන්ධනාගාර අධිකාරි ධම්මික කියන තිරිසනා මිනිසුන් ගැන නොව ඔහු දන්නේ සල්ලි හම්බකරන්න හා කාන්තා නිලධාරිනියන් සමග නිදාගැනීමට පමනක් බව අපි නොකඩවා පෙන්නා දුනිමු.
ඉතාම ලැජ්ජහ සහගත් තත්වය නම කාන්තාවක් මෙරට බන්ධනාගාර ඇමතිවරියක් ලෙසට සිටියදීත් මෙවනි තිරිසන වැඩ වීමයි.
මේ විඩියෝ පටය අද අපි සියලුම තානාපති කාර්‍ය්‍යාල වලට මුදාහරිමින් වහාම මෙයට ජාත්‍යන්තරවත් පරිකෂණයක් ඉල්ලා සිටිමට කටයුතු කරමු.
https://www.youtube.com/watch?v=rtlZGRjHdok
රටක් වශයෙන් මෙවනි නින්දිත ක්‍රියාවන් සිදුවීම එක එකාගේ ගිණුමට බැර නොවී සමස්ථ ශ්‍රි ලාංකීකයන්ම ඊට වගකිව යුතු දවස ඉතාම ලඟ බව අපි තලතා ඇමති වරියටත් මතක් කරමු.
මේ පිලිබදව දැඩි ක්‍රියාමාරග ගෙන වහාම පරිකෂණයක් කිරීමට ජනතාව වෙනුවෙන් අපි බලකරමු.
විඩියෝ පටය පහතින් නරබන්න……