උණුසුම් පුවත් උණුසුම් පුවත්

ආර්පිකෝ ට්‍රැක් එකෙන් එලියට ගිය ඇමති කාන්චන ගේ ජිල් බෝලේ

Spread the love

 

මැක්ලරන්ස්  අයිතිකර රොහාන් ද සිල්වාට සිටින එකම දියනිය ශිහාරා අද විදුලි බල හා බල ශක්ති ඇමති කාන්චනගේ ආදරණීය බිරිදය. එයත් රටක් ජාතියක් ලෙස අපි ආඩමබර විය යුතුමය. අපි අමුතුම ඇටේ මිනිස්සු බව ලෝකයා එවිට තේරුම් ගනි. රටට ඉන්දන ගෙන් වීමට් කිසිදු අයෙකුට අවසර නොදි ඒ සියල්ලම තම බිරිද අධ‍ය්‍යක්ෂක ධුරය දරණ පියා ගේ නැව් සමාගම තුලින් පමණක් එම ඉන්දන මෙරටට ගෙවීමට් ඉඩ සලසා දුන් තරුණ දේශපාලඥයෙකි.

කාන්චන විජේසේකරට මාතර පැත්තේ ඇත්තේ දැඩි අප්‍රසාදයකි. ඒ නිසාම රටේ සල්ලි එකට කණ සාගල රත්නායක පසු ගිය දා තම එක්සත් ජාතික පාක්ෂික බල මණ්ඩල රැස්වීමේදි කාන්චන විජේසේකර රාජපක්ෂලා ගෙන් වෙන්ව රනිල් සමඟ එක්ව සිටින බව පවසා කාන්චනට ඉදිරියට ඒමට ජනතාවගේ සහාය පැතීය. පාක්ෂිකයන්ට කියා ඇත්තේ කාන්චනව ඉදිරියට ගැනීමට ක්‍රියා කලයුතු බවකි. ඒ තෙල් ගෙන්වීමෙන් ලබන කොමිස් මුදල් සාගලගේ සාක්කුවට වැටෙන නිසාය.

රනිල් ගේ 2048 රට හැදිල්ල ඉන් ඉතාම් හොදින් පෙනියන කරුණකි.මහින්ද රාජපක්ෂක ගේ නංගිගේ පුතා වු  මාලක විජේසේකර සිනොපැක් ඉන්දන සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියාය.ඒ රාජපක්ෂලාත් එකට කෑම මේසේ සිටින බව ඇගවීමේ සංකේතය මාලකය. 

කෙසේ වුවත් කාන්චන විජේසේකර ගැන කියන ඕනෑම් විටක තාත්තා ගැන නොකියාම බැරිය. ඒ මහින්ද විජේසේකරය. මහින්ද විජේසේකර යනු මෙරට දේශපාලනයේ සිටි පාහරයෙකි. අද මහින්ද විජේසේකර අසුජි අතට අරන් කටේ දාගන්න බව අපට කීවේ තවත් ඇමතියෙක්මය.

අප්ප අද විදවන විදවිල්ල උගේ පුතාටත් නොලබුනොත් ස්වභාව ධර්මය බොරුය රටේ ධනය හොරා කැමේ ආනිශන්ස විදින්න වෙන බවනම් සහතිකය. එයයි ලෝක ධර්මතාවය එතෙක් ගවසම්පත වු අපි නිදි කිරමින් බලා සිටිමු.


Spread the love

You may also like