උණුසුම් පුවත් උණුසුම් පුවත්

අභියාචනාධිකරණ විනිසුරන් ගේ ප්‍රසිද්ධ වැසිකිලියේ ඩීල් ගහන රැකව

Spread the love

ලංකාවේ පොලිසිය අද පත්ව ඇති තැන ගැනත් අධිකරණය පවා දූෂිත වී ඇති ආකාරය ගැනත් අප නිරතුරුව කරුණු හෙළිදරව් කළෙමු. 

වෙනත් බොහෝ මාධ්‍ය කරුණු වසන් කරද්දී කශේරුකාවක් ඇතිව මේ දේවල් හෙළිදරව් කරන්නට ලංකා දවසට හැකි විය.

අද විනිසුරුවරුන් පවා ඕනෑ ආකාරයකට හැසිරවීමට  සමත් නීතිඥයන්ද ඕනෑ තරම්‍ ය. 

කළු කබාය බල්ලට දමා එසේ කරන නීතිඥ දෙපළක් ගැන අප මෙසේ හෙළිදරව් කරන්නෙමු.

1.අසේල රැකව.

————————–

☝️ මොහු වැඩි කාලයක් ගත කරන්නේ උසාවියේ නොව ක්‍රිකට් පාලක මණ්ඩලයේය.එහි සිටින විට  කවන්න පොවන්න හොර ඇඹේනියක්ද එහි සිටී. 

ඒ නැසීගිය ප්‍රකට රග්බි ක්‍රීඩක චන්ද්‍රිශාන් පෙරේරාගේ බිරියයි. චන්ඩ්‍රිශාන් ඔත්පොලව ජීවතුන් අතර සිටියදීද මේ අයථා සම්බන්ධය තිබුණු අතර චන්ද්‍රිශාන් මළේද මේවා දැක බලා හට ගත් දුකින් ය.

අධි සුඛෝපබෝගී ජීප් රථයක්ද පදින රැකවට උසාවියේ එහෙමට නඩු ලැබෙන්නේ නැත. 

එහෙත් අද ප්‍රකෝටිපතියකු බවට පත්ව සිටින රැකව එම ආදායම උපයන්නේ තනිකරම ක්‍රිකට් ආයතනයෙන් ය. 

සභාපති ෂම්මි සිල්වා නොමග යවමින් මාධ්‍යවේදීන්,මාධ්‍ය ආයතන වලට නඩු දමන්න උපදෙස් දෙන්නේ රැකවය. 

මෙලෙස දමන නඩු සඳහා කෝටි ගණනින් ක්‍රිකට් ආයතනය විසින් නීතිඥ ගාස්තු ගෙවද්දී රැකවට ලොකු ගණන් වලින් ඒවායේ කොමිස් ලැබෙයි.

වැඩි හරියක් මෙම නඩු වලට රැකව යොදවන්නේ කුවේර ද සොයිසා නීතිඥ වරයාය. 

මොහුද දවසේ වැඩි කාලයක් ගත කරන්නේ ක්‍රිකට් ආයතනය තුළ පැට්ස් ,රෝල්ස් කමින් ය.

පසුගිය මාස කිහිපයේ පමණක් ක්‍රීඩා ඇමතිවරයාට එරෙහිව පැවරූ නඩු සඳහා පමණක් ක්‍රිකට් ආයතනයෙන් කෝටි පහකට වඩා වියදම් කර ඇති අතර එහි වාසිය ලබන්නේ රැකව හා කුවේරය.

මින් නොනැවතී දූෂිත අභියාධිකරණ විනිසුරුවන්  දෙදෙනකු බා ගැනීම සිදු කළේද තම පියාගේ නම විකුණමින් රැකවය.  රැකව සමග  එක්ව නඩු දැමීම් සඳහා ෂම්මිව ගොනාට අන්දන්නේ භාණ්ඩාගාරික සුජීව ගොඩලියැද්දය.මේ විනිසුරන් ගැන අප මීට පෙරද හෙළිදරව් කළෙමු.හරාක් කටා ගේ අභියාචනාධිකරණ විනිසුරෙකුට දුන්න රුපි; කෝටි 05 නැවත් ගෙනිහින් දුන්නේත් මේ අසේල රැකවමය. ඒ රැකව පවුලට ඉතාම ඥාති සම්බන්ධයක් ඇති අභියාචනාධිකරණයේ  පට්ටම දුෂිතයෙක්ය.

ලස්සනම වැඩේ නම් අර්ජුන රණතුංගට එරෙහිවද ක්‍රිකට් ආයතනය මගින් නඩු දැමීමට මුල් වූ රැකව අර්ජුනගේ මල්ලී ප්‍රසන්න රණතුංග විසින් ඔහුගේ අමාත්‍යාංශය යටතේ ඇති සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති ලෙස පත් කර තිබීමය.

ඊළඟට ලස්සන වැඩේ හොර අඹුවන් ප්‍රසිද්ධියේ නඩත්තු කරමින් මොහු දික්කසාද නඩු පිළිබඳ ස්පෙෂලිස්ට් කෙනෙකු බව ඇඩ්වටයිස් කිරීමයි.

මීළඟට 

පණ්ඩුක කීර්තිනන්ද..


Spread the love

You may also like