උණුසුම් පුවත්

ජෝන් මාමා බස්නාහිර ආණ්ඩුකාරයා -දිනේෂ් වීරක්කොඩි බෑනා ආයෝජන මණ්ඩල සභාපති

Spread the love

 හිටපු නිතිය හා සාමය ඇමතිවරයෙකු වු 1940 මැයි 21මෙලව එලිය දුටු ජෝන් අමරතුංග කලක් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ නිතිය හා සාමය භාරව සිටි අයෙකි . වයස 82 වු ඔහු ජනවාරි 01 වන දින සිට බස්නාහිර පලාත භාර ආණ්ඩුකාර ධුරයට පත් කොට ඇත.

ඔහුගේ වැඩිමල් දියනියගේ පුරුෂයා වු දිනේෂ් වීරක්කොඩි ආයෝජන මංඩලයේ සභාපති ලෙසට පත්කොට තිබේ. අද ජෝන්ට සුභ පැතීමට පැමිණි ඇමතිවරයෙකු නිවසින් පිටව ගිය පසු  …..

“කව්ද ඔයි එකා ” යනුවෙන් විමසා ඇත.

ඒ අවස්ථාවේදි සර් ……… ඇමති තුමානේ

“මට පෙනුන් නෑ යකෝ “……..තොපිට කියන්න තිබුණානේ ……”

කියා ජෝන් ගේ පුරුදු භාෂා වෙන්වෙ කියා දී ඇත. ළඟට ආපු ඇමතියාව අදුනාගැනිමටවත් බැරි කාලකන්ණි වාහෙලා පත් කරමින් රට දියුණු කොට තරුණයන්ගේ අනාගතය රනිල් හදන බව ලංකාවේ මරි මෝඩයන්ට නම් නොතේරෙන  බව අපි දනිමු.

රනිල් ගේ තරුණයන්ට තැන දෙන දිනේෂ් වීරක්කොඩි ,ජෝන් අමරතුංග වැනි තරුණයන් සමඟ යන ගමන  ගමනකි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජෝන්ගේ ලිපියට අත්සන් කල බවත් 24 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක වන බව ජනාධිපති මන්දිරයේ අපේ ඔත්තුකරුවන් කියයි. විකෘති කාම ආශාකරයන් රොත්තක් සමඟ ශ්‍රි ලංකාව ආසියාවේ මල් පෙත්තට ඇත්තේ තවත් සුළු දුරකි,

අද එක ගොබ්බ වාහේ කෙනෙකු පෙන්නු අතරම ඊට නොදවෙනි ජෝන් ලිංගය  පිකප් කර ගැනීමට ලක්ෂ ගානක ඉන්ජක්ෂන් එකක් ගැසු බවත් මාධ්‍ය හෙලිකලේය.


Spread the love

Leave a Comment

You may also like