උණුසුම් පුවත්

රනිල් හමුවීම අගමැති මෝදි ප්‍රතික්ෂේප කරයි – රනිලුත් ඉවතට

Spread the love

විදෙස් බුද්ධි අංශයක් අපවෙතට කියා සිටියේ ගෝඨාභයලාට යන්න උනේත් මහින්ද එලවා දැමුවෙත් ලාංකීය ජනතාව බව හැබෑවක් වුවත්, ඒ සියල්ලම ඔවුනට අත් වුයේ චීනය ලංකර ගෙන අසාමාන්‍ය ගසා කෑමකට රටේ සම්පත් බිලි දීම නිසා බවයි.

ඒ චීන බිලි ගැනීම අසල්වාසි ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට මෙන්ම ලෝක දේශපාලනයේද විශාල අවදානමකට ලක් වීමක් බව බුද්ධි අංශය හෙලිකරයි.  රනිල් පැමිණි වහාම තවත් බීජින් පාලනයට නතු වීම කිසි සේත් ඉන්දියාව නොයිවසන බව ඔවුන් දිගින් දිගටම පැහදිලි කලේය.

ඒ නිසාම රනිල් පැමිණ දින 03ක් තුල යුහාන් නැවට ඒමට අවසර දීම ඉන්දියන් සාගරයේ ආරක්ෂාවට මහත් තරජනයක් බවට ඉන්දියාව දිගටම හෙලි කලේය.

 

මේ නිසා ඉන්දියාවට පැමිණ අගමැති මෝදි හමුවීමට රනිල් වේලාවක් ඉල්ලා සිටියත් ඊට කිසි සේත් අවසරයක් ලැබී නැත. එ නිසම මෝදි අගමැතිවරයා රනිල් පිලිබදව කිසිදු පැහැදීමක් නොමති බවත් ලෝක දේශපාලනයේ මේ ව්න විට කතා බහට ලක්ව තිබේ.

එදා රනිල් ට තිබු පිලිගැනීම මුළු මනින්ම රාජපක්ෂලා සමඟ එක් වන්නට ගොස් විනාශවී තිබෙන් බව දැන් මනාව පෙනි යන කරුණකි. ඒ නිසා රනිල් දැන් බීජිං පාලනයේ සරණ පතන අතරම ඉතාම ළඟ දීම රනිල්ට බීජිං පාලනයට ලංකාව නතු කිරීමට ගොස් වන්දි ගෙවීමට සිදුවන බව අපිට සහතිකවම  කිව හැකිය.


Spread the love

Leave a Comment

You may also like