උණුසුම් පුවත්

ඥාණා ගේ හෝටලය ,දේවාලය ගිනී

Spread the love

මේවනවිට අනුරාධාපුර පිහිටි ගෝඨාගේ ඥාණා අක්කා ගේ තිස්තුං කෝටියකම සිටි දේවාලයට ගිනි තබා විනාශ වී ඇති අතරම නිවසද එසේම යුද්ධ හමුදාවෙන් ඉදිකර දුන් තිසාවැවට යාබද හෝටලය ද මේවන විට ගිනි තබා විනාශ වෙමින් ඇත.

මෙම දේපල විනාශය හා ජීවිත විනාශ කිරීම වහාම නතර කලයුතුය.


Spread the love

Leave a Comment

You may also like