උණුසුම් පුවත්

දෙරණ දිලිත් ජයවීර ගේ රෙදි ඉල්ලෙයි කැළණි නයා කපෝතියි

Spread the love

පසුගිය ජනාධිපතිවරණයේදී රට ගොඩනගන්නට යැයි මෙරට දේශපාලනයට කඩා පාත් වූ විද්වත් කණ්ඩායම දැන් හොඳටම චොර වී අවසන්ය.මේ කණ්ඩායම මෙි වන විට රටට හොඳම විහිළු සපයන්නන් වී අවසන්ය.ඔවුන් විසින් ජනතාව ගොනාට අන්දා ගෙන ආ මිල්ටෙරි නන්දසේන මානසික ආබාධිතයෙක් බව තහවුරු ⁣වී තිබේ.

එහෙත් මිල්ටෙරි  නන්දසේන තවමත් ගේම අවසන් කර නැත.සිය දේශපාලන බලය ආරක්ෂා කර ගැනීම පිණිස මිල්ටෙරි නන්දසේන ඇඟට පතට නොදැනෙන ආකාරයට විවිධ පිල්ලි එවමින් ජනතාව දේශපාලනිකව හසුරවා ගැනීමට උත්සාහ කරමින් සිටී.
එහි අළුත්ම නාටකය අළුත් මාවත නමින් මිල්ටෙරි නන්දසේන ගේ ඔඩොක්කු කුක්කන්  පිරිසක් විසින්  ගොඩ නගා ඇති සංවිධානයයි
මේ අළුත් මාවත සංවිධානය කර ඇත්තේ මෙරට ව්‍යාපාරිකයන් යැයි කියන තක්කඩියන් පිරිසකි.විශේෂයෙන් ඒ අතර සිටින ආරීයශීල වික්‍රමනායක නම් ⁣තක්කඩියා ඊනියා දේශ හිතේෂී සිංහල ව්‍යාපාරිකයා පසුගිය කාලයේ මෙරට සමාජය තුල ඉතා සියුම් ආකාරයන් ජාතිවාදය අවුස්සමින් සිය ව්‍යාපාර ප්‍රවර්ධනය කළ පාදඩයෙකි.
ඒ දිනවල ⁣දෘෂ්‍ය මාධ්‍ය තුල පෙනී සිටිමින් සිය ව්‍යාපාර ජාලය තුල නිශ්පාදිත කිරි පිටි විදේශ රටවල් වලට අපනයනය කිරිමට පවා හැකියැයි වහසි බස් දෙඩූ මේ තක්කඩියාගේ කෙරුවාව දැන් හොදටම හෙළි වී තිබේ.මේ වන විට මෙරට කිරි පිටි කඳුළක් නැත.මෙම ආරියශීල වික්‍රමනායක නම් කාලකණ්නියා සිය සමාගමේ නිශ්පාදිත පිටි පැකට් එකක් මිලයට ගන්නේ නම් එම සමාගමේම නිශ්පාදිත යෝගට් පහක් මිලට ගත යුතු යැයි පාරිභෝගිකයන්ට  කොන්දේසි පනවා තිබේ. මේ කාලකණ්නියාගේ දේශප්‍රේමිත්වයේ තරම මේ කොන්දේසිය තුලින්ම වටහා ගත හැකිය.වෙන අටුවා ටීකා අවශ්‍ය නැත.
අළුත් මාවත නමින් මිල්ටෙරි නන්දසේන විසින් නිශ්පාදනය කරන නව නාටකයේ කුළුදුල් රැස්වීම පසුගියදා පැවැත්වුන අතර එම රැස්වීමට දෙරණ දිලිත් ජයවීරද සහභාගි වී තිබුණි.එම රැස්වීම ආරම්භයත් සමගම එහි සිටි සමාජජාලා ක්‍රියාකාරිකයකු වූ දර්ශන හඳුන්ගොඩ රැස්වීම අමතා අපූරු ඉල්ලීමක් කරන ලදී.ඔහු එහිදී ඉල්ලා සිටියේ දෙරණ දිලිත් ජයවීර කැලණි නයි ධාතු නාටකය සම්බන්ධයෙන් ජනතාවගෙන් සමාව ගත යුතු බවය.
මෙම ඉල්ලීමත් සමගම දෙරණ දෙලිත් ජයවීරගෙන් ප්‍රදර්ශනය වූයේ සමූහයක ඉදිරිපිට රෙද්ද කඩා වැටුන ළමිස්සියකු ගේ හැසිරීමය.පව්යැ.
විලිලැජ්ජාව නිසාම දෙරණ දිලිත් ජයවීරට ජංගියේ චූ යන්නට ඇති බව නම් නිසැකය.සිය  ජීවිතයේ මෙතරම් ලැජ්ජාවක් කිසියමි දවසකවත් ඔහුට දැනෙන්නට නැති බවද පැහැදිලිය.සිය අසුනේ ඇඹරි ඇඹරී සිටි ඔහු වහා එතැනින් පලා ගියේය.දිලිත් ට තිබුණේ ගූ කප්පරක් ගෑවුන කලිසම එතැන ගලවා දමා යන්ටය.එහෙම ගියා නම් ඊට වඩා නම්බුකාරය.
දිලිත් ජයවීරට අපට කියන්නට ඇත්තේ මෙච්චරය.මහත්තයෝ ඔය නාගන්නේ තමුන්නැහේ කැලතූ අසූචි බාල්දියේ අසූචිය.අපට නම් කරන්නට දෙයක් නැත.හැබැයි තමුන්නැහේ අසූචි නාන විට අපේ සන්තෝෂය දෙගොඩ තලා යන බව නම් කියන්නටම ඕනෑය.
ඒ එක්කම දිලිත් ජයවීරගේ පංචස්කන්දය ඔහුගේම අසූචි වලින් නෑවූ දර්ශන හදුන්ගොඩට ලංකා දවසේ  ගෞරවය ප්‍රසාදය හා හෘදයාංගම ස්තූතිය හිමිවේ.ඇත්තටම ස්තූතියි සහෝදරයා…. 

Spread the love

Leave a Comment

You may also like