උණුසුම් පුවත්

මිග් එකේ සල්ලි වලින් ගෝඨා හම්බන්තොට ලංවා සිමෙන්ති කම්හල හැදුව බව එලියට.

Spread the love

හිටපු කර්මාන්ත ඇමති විමල් වීරවංශව ඉවත් කිරීමට ආසන්නතම හේතුව කුමක් වුවත් ඊට බලපෑ තවත් ප්‍රධාන කතාවක් දැන් කරලියට පැමිණි තිබේ . එදා ලසන්ත මිග් ගනුදෙනුව ගැන ලියා අවසනායේ ලසන්තට ගෝඨාගෙන් මැරුම් කන්න උනාය.

ඒ රාජපක්ෂලාගේ පවුල් ගසේ හැටිය, ඊට පසුව වරින් වර අතන මෙතන ගෝඨලාගේ කොමිස් ගැහිලි එකා දෙන්න කීවත් හරියමක් එලියට නාවේ නොකල නිසා නෙවේ, කතාකලොත් ලසන්ත වගේම අකාලයේ මැරුම් කන්න බැරි නිසාය. එත් අයෙත් සේරම එලියට ඇදුනේ 2015 අවුරුද්දේ මෛත්‍රි -රනිල් මැතිවරණයේදීයි.

ඒත් වුනේ බල්ලොත් එක්ක ලැග්ග මෛත්‍රිට මිනිස්සුත් එක්ක ඉන්න පුරුදු නැතිව ආයෙත් වුන් ළඟටම ගියාය. එත් යුක්‍රේන් මිග් ගනු දෙනුවලින් ගෝඨාභය ලැබු ලාභය හා උදයන්ග වීරතුංග ලැබු ලාභය කොපමනදැයි අදටත් කීමට හරියට කිසිවෙකු නොදනි. ඒත් පසු ගියදා චමුදිත ගේ වැඩ සටහනකට පැමිණි උදයන්ගගෙන් යුක්‍රේන් මිග් ගනුදෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන් 6.5 ක් කොමිස් ගැහුවා නේද…? කියා අහනකොට උදයන්ග කියන්නේ ඒ කතාව සඟවාය.

එත් නැවත, නැවත අහන කොට ඔහු ගේ ඊට ලැබුණ ප්‍රතිචාරය කොමිස් ගැසු බවයි. ඒ කොමිස් ගැසු මිග් ගනුදෙනුව එවකට ආරක්ෂක ලේඛම් වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂය. රාජපක්ෂලාගේ සල්ලි සියල්ලම මේ මහපොලවේ ආයෝජනය කරන්නේ එදාට වඩා අද ලෝකය දුෂණයට හා සොරකමට මනිලොන්ඩරින් වලට දින පතාම වැට බදින නිසාය.

රාජපක්ෂලාගේ සල්ලි ආයෝජනය කරන්නේ ලංකාවේ ප්‍රකට ව්‍යාපාරිකයන් යැයි කියන පුද්ගලයන් කීපදෙනෙකුය. ඉන් එක් අයෙක් නන්දන ලොකුවිතාරන කුඨප්‍රකාර වෙලෙන්දෙක් වු නන්දන ලොකුවිතාරන මලික් සමරවික්‍රමට කෝටි ගනන් මුදල් ගෙවා යහපාලන කාලයේම රාජපක්ෂලා හොරා කෑ සල්ලිවලට ආයෝජනයක් ලබා ගැනීමට තරම්  දක්ෂයෙකු විය.

වර්තමාන රජය යටතේ ඇතිකල හම්බන්තොට ලංවා සිමෙන්ති කර්මාන්ත ශාලව වෙනුවෙන් සම්පුර්ණම මුදල් ආයෝජනය කොට ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ බවට ඉතාම විශ්වාසි ආරංචි මාර්ගකින් දැන ගැනීමට හැකි විය. ඒ බව තහවුරු කරමින් හිටපු කර්මාන්ත ඇමතිවරයාද තම මිතුරෙකු හට පවසා ඇත. රාජපක්ෂලා රටේ ජනතාව ගේ හොරාකන සල්ලිවලින් දැන් ව්‍යාපාර කරන බව අපි මීට පෙර සාක්ෂි සහිතවම පෙන්න දුනිමු. ඒ උගන්ඩාවේ කම්පාලා නුවර ඇති මහින්දගේ සල්ලිය.

ගෝඨාබහයට තම ලංවා සිමෙන්ති කම්හල ඉක්මනින්ම විවෘත කිරීමට අවශ්‍ය පසු බිම සකස් නොකිරීමත් විමල් වීරවංශ හා අමනාපයට තවත් එක් හේතුවක් බව දැන් විමල්ම කියමින් යන්නේ රටේ ජනතාව ගේ සල්ලි රාජපක්ෂලා හොරාකා ඇති බව තහවුරු කරමිනි.


Spread the love

Leave a Comment

You may also like