උණුසුම් පුවත්

ලසන්ත ඝාතනයට හිටපු පොලිස්පතිත් හවුල්

Spread the love

ලාංකීය පොලිස් ඉතිහාසයට කළු පැල්ලමක් එක් කරමින් හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්න ලසන්ත ඝාතකයන් වසන් කිරීමට කටයුතුකොට ඇති බවට හෙලිවි ඇත.
මේ වනවිට අපරාධ පරික්ෂණ දෙපාරත්මේන්තුව අධිකරණයට කරුණු වාර්තා කරමින් මොහු අත්වඩංගුවට ගැනීමට සුදානම් බවත් ඒ වහාම ජයන්ත වික්‍රමරත්න හිටපු පොලිඔස්පති වරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පතමින් එම අපරාධයෙන් ගැලවීමට උත්සහා දරමින් ඇත.

මෙවනි නින්දිත් පුද්ගලයන් රටේ නිතිය හා සාමය ක්‍රියාතමක කරන පොලිසියේ නාමයේ අසුජිතවරා ඇති අතර මෙවනි අපරාධකරුවන් ඇල්ලීමට ඉඩ නොදීමට අධිකරණයට ඇත්තේ කුමන අයිතියක් දැයි මහජනතාව ප්‍රශ්ණකරයි.


Spread the love

Leave a Comment

You may also like