දේශපාලන

දවසේ සිකුරාදා…….නිල ඇදුමක් ඇඟලා සිටින කිසිවකුටත් රටේ නිතිය අභිබවා යාමට ඉඩ නොදිය යුතුයී.

Spread the love

පාලකයන් එති යති නිලධාරින් එය සිහියේ තබාගෙන තම රැකියාව නිතියානුකුලව කරනවා නම් රටේ මෙපමන මිනිමැරුම් සිදු නොවේ.  දැන් ලංකාව තුල ඇත්තේ ඉතිහාස ගත පොලිසියකි .

ඒ පොලිසිය උදේ සිටම රෑ වන තුරුත් පොලිස්පති ගේ සිට පහලම කොස්තාපල් දක්වාම බලා සිටින්නේ දේශපාලකයා පසුපස ගොස් යමක් කර ගැනීමය .

 

රටේ නිතිය සියල්ලටම එකහා සමාන වු දාට ඒ රටේ නිතිය හා සානය රැදී පවති. එසේ නොවන තාක කල් රටේ නිතිය එක් එක් පුද්ගලයා ගෙන් පුද්ගලයාට වෙනසව ක්‍රියාවේ යෙදවෙයි.

ලංකාවේ නිතිය මුළු මනිනන්ම 100% හරියටම ඉටුවන්නේ මේ රටේ අහිංසක දුප්පත් මිනිසුන් වෙනුවෙන්ය. ඒ බවට ඔනිතරන් මේ වනවිට නිදසුන් ඇත.

සැමට නිතිය එක හා සමානව ක්‍රියා කිරීමටනම් රටේ නිතිය ක්‍රියාවේ යොදවන ආයතනය වන පොලිසිය තුල නිතිය ක්‍රියාතමක විය යුතුය. මේ නිසාම රටේ නිතිය සැමටම එකහා සමානව ඉටුකරලිමේ කසේ රුකාවක ඇති එකම මිනිසා දැනට සිටින දේශපාලකයා ෆීල්මාෂල් ෆොන්සේකාය මේ නිසාමය. ජනතාවට්ය රටට යහපතක් උදෙසාම අපි ජනාධිපති වෙතට දැඩි බලපෑමක එල්ල කලේ ෆොන්සේකාවෙත නිතිය හා සාමය අමාත්‍යංශය ලබා දෙන ලෙසට.

තමාගේ රෙද්ද අස්සේ ඉන්න ගොලයන් නිතියට හසුවන බව දන්න නිසාම මෛත්‍රි නැමති පච රාළ එය ඉටු නොකර තවත්
සාගල කෙනෙකු ගේම කරේ නිතිය හා සාමය එල්ලා ලුයේ.

ලංකාවේ ජනතාවගෙන් තෝරා ගත කොටසකට නිල ඇදුමක් ඇදීමේ වාසනාව ඇත. ඉන්ද රටේ නිතිය හා සාමය ඉටු කිරීමට පොලිස් නිලධාරින් ගේ නිල ඇදුම සුවිශේෂය. ඒත් ඒ නිල ඇදුම ජනතාව තලා පෙලීමට , කපපන් ගැනීමට , මිනිමැරීමට හෝ කුමන නිති විරොධි කටයුත්තකට යොදා ගතතත් එවනඉ නිලධාරින් ඒ සේවාවෙන් එලවා දැමිය යුතුමය. එවන නිලධාරින් වෙත චෝදනා පත්‍ර ලබාදි නැත රැකියාවට පැමිණීමට කිසි සේත ඉඩ නොතැබිය යුතුය.

මේ වනවිට ශ්‍රි ලංකාවේ ගමන් මග මුළු මනින්ම විනාශය කරා යන බවනම් සහතිකය. උදේ දවස් 365 දිනම පන්සිල් දෙන , පන්සිල් ගන්න නොව , බණ් කියන , පිරිත් නාදය ඇසෙන ලෝකයේ රටක් තවත් නම් නැති තරන්ය.

එත් මිනිස් ජීවිත් කියක් අකාලයේ මරා දමන පාතාලයක් , මව දුෂණය කරන රටක් , පියා දුවව දුෂණය කරන රටක් , පොලිස් නිලධාරින් නිල ඇදුමෙන් අහින්සක මිනිසුන් තලන රටක් , අධිකරණයෙන් නිතිය සාධාරණව ඉටු නොවන රටක් , තවත් නම් බොහෝය. ඒත් මේ සෑම දෙයක් පිටු පසම පලමුව දේශපාලකයාද දෙවනුව පොලිස් නිලධාරින ද නොසිටිනවා නොවේ . ඒ බව මෙම ලියුම් කරු සතුව ඹ්නෑ තරන් සාක්ෂි ඇත.

“සිරකරුවෙඕත් මනුෂයෝය ” ඒ වැලිකඩ අටවා ඇති පුවරුවකි. ඒත් ඒ අහිංසක සිරකරුවන් නිල ඇදුම් ඇදගත් නිලධාරින්ම නිතියට පයින් ගසා පෝලිකර වෙඩි තබා මැරුවානම් ඒ රටේ සිටිය යුත්තේ තිරිසන් ජනවරගයකි. මිනිසකු නිතියේ පිහිට ට පොලිස් නිලධාරින් ඉදිරියට ගොස් ඔහුට ආරක්ෂාව ඉල්ලද්දී ඒ නිල ධාරියාම ඔහුට වෙඩිත්බා මරනවානම් ඒ නිලධාරියා ට තරාතිරම නොබලාම දැඩි දඩුවම් දිය යුතුය.
එවන තිරිසනුන් නැවතත් පොලිසියතුලට වැද්දා නොගත යුතුය. රංග ජීව නැමති පොලිස් නිලධාරියා සමසථ පොලිස් සන්හතියටම නිගාවක් කර ඇතුවා පමනක් නොව පොලිසිය ජනතා හදවතින් ගවුගානක් ඈතට තල්ලු කල තිරිසන් සතෙකි.

පාලකයන් එති යති නිලධාරින් එය සිහියේ තබාගෙන තම රැකියාව නිතියානුකුලව කරනවා නම් රටේ මෙපමන මිනිමැරුම් සිදු නොවේ දැන් ලංකාව තුල ඇත්තේ ඉතිහාස ගත පොලිසියකි . ඒ පොලිසිය උදේ සිටම රෑ වන තුරුත් පොලිස්පති ගේ සිට පහලම කොස්තාපල් දක්වාම බලා සිටින්නේ දේශපාලකයා පසුපස ගොස් යමක් කර ගැනීමය .

ජනතාවට නිතිය කියා දෙන නිලධාරින්ට නිති විරොධි කිසිම දෙයක් කිරීමට කිසිම අයිතියක් නැත. රටක නිතිය සියල්ලටම එකහා සමාන නොවනතාක උන් උන් මරාගනිති ,භාහු බලය පෙන්නාවි එසේ වීමට ඉඩ නොතැබීම පාලකයන් ගේ වගකීමකි.

සිදුවන සෑම දෙයටම අපිට වැඩක් නෑ… කියා බලන් සිටිමත් තමා තම දරුවන්ට කරන අපරාධයකි. ඒ නිසා ජනතාව පෙල ගැසී නිලඇදුම් ලාගත් අය කරන නිතිවිරොධි, සමාජ විරොධි දෙවල් රටට අනාවරනය කොට අනාගත යේවත් ඒවැන්න ක් නොවීමට වග බලා ගැනීම රටේ සමස්ථ ජනතාව ගේම වග කීමකි.

අජිත්…


Spread the love

Leave a Comment

You may also like