සමගි ජනබලවේගය සංවිධානයකල ජනතා උද්ගෝෂණය රටපුරාම පොලිස් මාර්ග බාධක යොදා බාධා කලත් ඒ සියල්ලටම මුහුණ දෙමින් ඉතාම සාර්ථකව අතිවිශාල පිරිසක් මේ මේ වනවිට කොළඹට පැමිණ සිටින බව වාර්තාවේ.
ඒ සදහා සජබේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසමහතා , රාජිත් සේනාරත්න මහතා,චම්පික රණවක මහතා, හරීන් ප්‍රනාන්දු, මහතා ,මනුෂ නනායක්කාර යන පාර්ලිමේන්තු මංත්‍රිවරුන් ජනතාව සමඟ පාගමනින් යමින් සිටි අතරම ඒ සැම ස්ථානයකදීම පොලිස් බාධක ඇති වුවත් වෙනදා පොලිසිය උද්ගෝෂකයන් මැඩලීමට දරණ කිසිදු උත්සහයක් නොගනීම ඉතාම කැපීපෙනෙන සිදුවීමක් විය.
පහත ඡායාරුප වලින් බාධක මැද පැවති සජබේ උද්ගෝෂණය ඉතා සාර්තක බව මනාව පැහැදිලිවේ. දැන් ඇත්තේ රටේ සියළු පක්ෂ සමඟ එකතුව ජාතක මහා උද්ගෝෂණයක් මගින් ආණ්ඩුව පෙරලා පෙබරවාරි රටේ ඇතිවීමට යන වියසනයෙන් ජනතාව ගේ ජීවිත රැක ගැනීමයි.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
අද පැය 1300 ට නිකුත්කල රාජ්‍ය බුද්ධි වර්තාවේ ඉතාම වැදගත් හා අවධානයට – යන ශිර්ෂය් යටතේ සලේ කියා ඇත්තේ මෙම සජබේ උද්ගෝෂණය ඉතා සාර්ථක බවත් රටේ ජනතාව ආණ්ඩුවට එරෙහිව 52% දැඩි වෛරී සහගත වී ඇත්තේ ඇමතිවරුන් ගේ වරදින් බව ජනාධිපතිට වාර්තාකලේය. ඇත්තේ කැබිනට් මංඩලයේ ඇමතිවරුන් ගේ ක්‍රියාකලාපය නිසා බවට කියා ඇත.
ඊට නායකත්වයදි, ජනතාව මෙන්ම දේශපාලන නායකයන්ද එකම වේදිකාවකට පැමිණිය යුතුය.