ඔහු නික්ම ගොසිනි. සිරි ලංකාවේ මහ පොළවට සැබෑ ලෙසින්ම ආදරය කළ මේ මිනිසා මෙරට සමාජය විසින් තේරුම් ගත්තේ නුහුරටය.මෙරට සමාජයට ඔහු තවත් දේශපාලඥයකු පමණක්ම විය. ඔහු තුළ පැවැති උතුම් මානුෂික ගතිගුණ දන්නා අය විරලය.එහෙත් ඔහු කිසිදිනක සිය විශිෂ්ට මානුෂික ඇවැතුම් පැවතුම් තොරොම්බල් කරන්නට ගිය දේශපාලඥයකු නොවීය.
මංඟල පින්සිරි සමරවීර නම් වූ මේ උදාරතර මිනිසා මෙරට බෞද්ධ සමාජයේ හතුරෙකු ලෙස සමාජගත කරන්නට ඇතැම් මාධ්‍ය හා තක්කඩි කම ස්වකීය පැවැත්ම කර ගත් මෙරට චීවරධාරී ගනින්නාසේලා පිරිසක් බොහෝ අවස්ථාවලදී ප්‍රයත්න දරණ ලදී. මේ තක්කඩි චීවරධාරී ගනින්නාසේලාට වඩා මංඟල පින්සිරි සමරවීර නම් වූ මේ විශිෂ්ට මිනිසා සැබෑ බෞද්ධයකු විය.බෞදධ දර්ශනය සිය ජීවිත පැවැත්ම කරගත් මංඟල ගේ නම මෙරට පොදු දේපොළ තඹ දොයිතුවක් වංචා නොකළ දේශපාලඥයකු ලෙස දේශපාලන ඉතිහාසයේ රන් අකුරින් ලියා තැබිය යුතුය.ගෙවී යන හැම හෝරාවකම ඔහු පෙනී සිටියේ හෘදයාංගම මනුෂ්‍යත්වය වෙනුවෙනි.
ඔහු මෙරට සමාජයේ කුලීකාර වහල් මානසිකත්වයට එරෙහිව පෙනී සිටියේ තමන්ට දේශපාලනිකව සිදුවන අවාසිදායක තත්වයන් ගැන නොසිතාය.එක් අවස්ථාවකදී ඔහු පාසැල් ළමයින් අමතා ප්‍රකාශ කරන ලද්දේ ගුරුවරුන්ට දෙමවුපියන්ට ආගමික නායකයන්ට හැර දේශපාලඥයන්ට දන නමා වැදුම් පිදුම් නොකරන ලෙසය.තවත් අවස්ථාවකදී මෙරට බෞද්ධ සමාජයේ තක්කඩි චීවරධාරීන්ට එරෙහිව අභියෝගාත්මක හා විවේචනාත්මක ප්‍රකාශයක් කරන ලද්දේ කිසිදු චකිතයකින් තොරවය.තමන් සිදු කළ ප්‍රකාශයේ සත්‍ය බව වෙනුවෙන්ම අභීතව පෙනී සිටි මංඟල අධිපතිවාදී ජාවාරම්කාර චීවරධාරී තක්කඩියන් ගේ ව්‍යාජ නළු බෞද්ධකම තවදුරටත් නිශ්චිතවම තහවුරු කරම්න් සිය සමාජයීය දේශපාලන සහභාගිත්වයෙන් පවා ඉවත් වූයේ තමන්ගේ ස්වාධීන පෞරෂය පාවා නොදෙමිනි.මෙරට සිවිල් බලයක් අත්පත් කර ගෙන සිටික චීවරධාරී ගනින්නාසේලා රොත්ත බෞද්ධ දර්ශනය විකුණාගෙන ජීවත්වන ජාවාරම්කාර තක්කඩි දූෂිතයන් පිරිසකි.මේ තක්කඩියන් සිය සමාජ බලය තහවුරු කර ගෙන සිටින්නේ මෙරට ගොබ්බ මාධ්‍යයේ ආධාරයෙනි.
සිංහල ජාතියේ ගැලවුම්කාරයන් ලෙස පෙනී සිටිමින් සිය පැවැත්ම සඳහා සිදු කරන ඕනෑම ජරා වැඩකට බෞද්ධ මුද්‍රාව තබමින් මේ තක්කඩි චීවරධාරීන් නීතියේ ස්වාධීන ආධිපත්‍යයට පවා අභියෝගයක් වූ පාතාලයන් පිරිසක් බව සඳහන් කළ හැකිය.මේ චීවරධාරීන් අතර සිටින උඩුවේ ධම්මාලෝක වැන්නන් සමාජයට වසන්වී සිටින සමලිංගිකයන්ය.ගලබඩ අත්තේ ඥාණසාර නම් චීවරධාරියා ප්‍රංශයේ සුරතලියක් අඹු කමට තියාගෙන සිටී.මාගල්කන්දේ සුදත්ත නම් චීවරධාරියා ගිහි කළ පොලිස් සේවයේ නිරතව සිටියදී සොරකම් නඩුවකට අධිකරණයෙන් දඬුවම් ලැබ පොලිස් දෙපාර්තමේන්තුවෙන් නෙරපා හැරි සොර දෙටුවෙකි.මහචාර්ය අභයතිස්ස යනු බොරලැස්ගමුව නගරයේ වෙළඳ ව්‍යාපාර සඳහා කඩ බදු දී ඇති ජාවාරම්කාර වෙළෙන්දෙකි. මුරුත්තෙට්ටුවේ ආනන්ද යනු හෙදියන් සමග කාමසුඛල්ලිකානු ජීවිතයක් ගත කරන නරුමයෙකි.ඇල්ලේ ගුණවංශ යනු රට පාවා දෙමින් චීනයෙන් කෝටි ගණනක අල්ලස් ගත් කපටියෙකි.ජාතිවාදය අවුළුමින් රට තුළ අසූ තුනේ වර්ෂයේදී මහා මිනිස් ඝාතනයකට වගකිව යුත්තාද මේ ගුණවංශ චීවරධාරියාය.සැබවින්ම මෙරට නාමධාරී පාතාලයන් පවා මේ භික්ෂු වේශධාරීන්ට වඩා සැබෑ මිනිසුන් ලෙස ඇගයීමට ලක් කළ හැකිය.
බෞද්ධ චීවරයට මුවාවී මේ තක්කඩි රැළ සිදු කරන සමාජ විරෝධී වැඩ ගැන ප්‍රසිද්ධියේ විවේචනය කිරීමට මංඟල පසුබට නොවූූ අතර ඔහු බෞද්ධ දර්ශනයට අනුව ජීවත් වූ හොඳ බෞද්ධයකුද වූයේය.එහෙත් මංඟල ගේ බෞද්ධකම කිසිදිනක සමාජයට අනාවරණය නොවූ මහා පොදු සාධකයකි.ඔහුද සිය බෞද්ධකම දේශපාලනය තුළ අලෙවි කොට වාසි ලාබ ලබා ගන්නට උත්සාහ කළ මිනිසෙක්ද නොවූයේය.ඇමතිවරයකු ලෙස මංගල පින්සිරි සමරවීර තරම් බෞද්ධ සිද්ධස්තාන හා අන්‍යාගමික පූජනීය ස්ථාන වලට උපකාර කළ වෙනත් දේශපාලඥයකු නැති තරමේය.එහෙත් ඔහු ඒ උදව් උපකාර හා දානමය ප්‍රදානයන් අඬ බෙර ගසා සිදු නොකරන ලද්දේය.ඒවාට ප්‍රචාරයක් කිරීමේ කිසිදු අවශ්‍යතාවක් ආශාවක්හෝ පෙළඹවීමක් ඔහු තුළ නොපැවැතුනි.ඔහු ඒ තරමටම මානුෂික ගතිගුණ වලින් පිරිපුන් මිනිසෙක් විය.ඔහුගේ සිතුම් පැතුම් ඉදිරිගාමී නිර්මාණශීලී ඒවා විය.එහෙත් මෙරට පසුගාමී ගොබ්බ සමාජයට මංඟල සමරවීර නම් නවීකරණ දේශපාලඥයා හඳුනා ගැනීමට නොහැකි වූයේය.ඔහුගේ නවීන අදහස් හා මතවාද මේ මිථ්‍යාදෘෂ්ටික අන්තවාදී පසුගාමී සමාජයට බොහෝ බර වැඩි ඒවා විය.මුදල් ඇමතිවරයා වශයෙන් ඔහු මෙරට ක්‍රියාත්මක කළ වැඩ සටහන් පීඩිතයන් ගේ ශුභ සිද්ධිය සඳහාම වෙන් වූයේය.ඇමතිවරයකු ලෙස විවිධ අමාත්‍යංශයන් නියෝජනය කරමින් මංඟල මේ සමාජයට ඉටු කරන ලද කාර්ය භාරය අතිමහත්ය.ඒ සෑම කාර්යයක්ම මෙරට සමාජයේ විප්ලවකාරී වෙනසකට හේතු වූ ඒවා විය.විදුලි සංදේශ ඇමතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී ඔහු දියත් කළ යෝද ව්‍යාපෘතියක ප්‍රතිඵළය ලෙස මෙරට සමාජයට නූතනත්වය හා බැඳී ගිය අන්තර්ජාල සාමාජිකයන් වීමට අඩිතාලම සැපයූන බව බොහෝ දෙනෙකු නොදනී.
මෙරට අගමැති පුටුවේ වාඩි වීමට තරමේ සුදුසුකම් සපුරා සිටි මේ සැබෑ මිනිසා ගේ නික්ම යෑමෙන් මෙරට සමාජයේ ඇති වූ හිස්තැන පුරවන්නට හැකි වෙනත් දේශපාලන ආදේශකයකු ගැන මේ මොහොතේ සිතන්නට පවා අපට නොහැකි තරමේය.මෙරට හොඳ මානුෂීය දේශපාලඥයෙක් වන්නට අපේක්ෂා කරන්නන් මංගල පින්සිරි සමරවීර නම් වූ රැඩිකල් දේශපාලඥයා හැදෑරිය යුතුම වන්නේමය.ඒ ඔහු මෙරට දේශපාලන ඉතිහාසයේ සැබෑ දේශපාලඥයකු ගේ කාර්ය භාරය නිහඬව ඉටු කර ඇති නිසාය.
ඒ සොඳුරු මිනිසාට ලංකා දවසේ අප සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරන්නේය…….!!