දයාසිරි ජයසේකර මේ වනවිට රිය අනතුරකට ලක්ව බරපතල ලෙස තුවාල ලබා ඇති අතර වාසනාවකට ඔහුට ජීවිත හානියක් සිදුව නොමති බව අප වෙතට වාර්තාවේ.
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා ලෙසට හා තම ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් ක්‍රියා කරමින් පසු ගිය දා ප්‍රදේශිය සභාවේ සභාවේ බලය පොහොට්ටුවේ සිට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට මාරු කර ගැනීමට තරම් ඔහු සුක්ෂම විය.
ගෝඨාභය ආණ්ඩුව විසින් ඉදිරියේදි ප්‍රභල දේශපලන ඝාතනය සිදු කිරීමට සැලසුම් කර ඇත්තේ රිය අනතුරුවලින් බව අපි කල් තියාම අනතුරු අඟවා ඇත.
මේ ආකාරයටම අනුර දිසානායක ,චම්පික රණවක හා ෆිල්ඩ් මාෂල් ෆොන්සේකා යන අයටද ජීවිත තර්ජන ඇත. ඒ ගෝඨාභය ගේ පෙර හැසිරීම තුල ඇත්තේ මිනිමරු අතීතයකි. මේ වනවිට දයාසිරි ප්‍රතිකාර ලබමින් ඇත.


