උණුසුම් පුවත්

ටෙලිකොම් සභාපති හොරා රොහාන්ව රකින්න මාසෙට ලක්ෂ 20 ක පඩියට මේජර් ජෙනරාල් නිමල් අජිත් ධර්මරත්න බදවා ගනි. ( පත්වීමේ ලිපිය සමඟ )

Spread the love

දරුවන්ට ටෙලිකොම් සිග්නල් නෑ. ඒත් පට්ට හොරා තමාට කුමණ හෝ අනතුරක් වේයයි ලහි ලහි යේම හිටිගමන් ජුලි පලවෙනිදා( 01 ) සිට සිය ආයතනයේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා ලෙසට විශ්‍රාමික මේජර් ජෙනරාල් නිමල් අජිත් ධර්මරත්න බදවා ගෙන ඇත.

 මේ කොරෝනා වසංගත කාලයේ රටත්, ජනතාවත් තම ජීවිතයත්, මරණයත් අතර නොකා නොබී දිවි ගෙවන විට යුධහමුදාවේ නාකි හිපයියන් සියල්ලටම රජයේ ආයතන වලට තවත් ලක්ෂ ගනන් පඩි ගෙවා බදවා ගෙන ඇත . ඒ අනුව ටෙලිකොම් සභාපති මෙම බදවා ගැනීම පිලිබදව කියන්නේ….

” ජනාධිපතිතුමා ගේ ඉල්ලීමට මම මේ නිලධාරිවා ලක්ෂ 20 ක වැනි ඉතාම පහල පඩියකට බදාවාගත් බවයි……”

    පැන්ෂන් ගිය නාකි හමුදා හිපයියන් නැවත රටේ ජනතාව ගේ සල්ලි කාබාසිනියා කිරීමට බදවා නොගෙන රැකියාවක් නැති තවත් යෞවනයෙකුට ඒ තැන දීමේ වරදක් නැත. ඒත් අද එවැන්නක් සිදු නොවේ.සෑම ආයතනයටම දැන් නාකි හමුදා හිපයියන් අරක් ගෙන ඇති අතරම ,ජනාධිපති නැමති බුරුවහන්සේට 69 ල්ක්ෂය ඡන්දය දි ඇත්තේ 60 පැනපු වාහෙලාව තවත් සුර සැප දී තබා ගැනීමකට නොව, රටේ දැඩි විශ්වාසයක් ඇතිව ඉදිරි දැක්මක් ඇතිව අනාගතේට ඉදිරියට යාමටය.

 අද සිදුවන්නේ මේ මහපොලව නොහුලන අපරාධය. හමුදා නාකි හිපයියන් ලක්ෂ ගනන් ගෙවා බදවා ගන්නේ ටෙලිකොම් ආයතනයේ සේවකයන් ගේ ශ්‍රමය හුරා කා දැන් මරබයේ නිසාය. කෝටි 12 ක් වියදම් කරමින් තම කාර්යාලය ද ජනාධිපති කිවා කියා  අළුත් වැඩියා කොට තවත් කෝටි ගානක් ටෙලිකොම් සංනාමය වෙනස් කිරීමට කියා හොරාකාපු රොහාන් ප්‍රනාන්දු දැන් ආරක්ෂාව සෙව්වත්, මුන්ට ජනතා ශාපයෙන් වදින අකුණු නතර කිරීමට නාකි හිපයි හමුදා ජෙනරාල්ලාට බැරිය.

 රටේ අහිංසක දරුවන් ගස් උඩ නැග ටෙලිකොම් සිග්නල් සොයන්නේ තම අධ්‍යාපනය කර ගෙන යාමටය. ඒත් මේ පාහරයන් රටේ ජනතාවගෙන් උපයන මුදලින් සුර සැප විදින කාලකන්නින්ය. කලක් වජිර අබේවර්ධන නැමති හිපාටුවා ගේ සරම අස්සේ සිට නැත ගෝඨාභයට මාරු වුයේ වජිරත් රොහානුත් දෙන්නම එකටය.

දැන් දෙන්න එකටම ගමන යමින් සිටි. ඒ නිසාම විශ්‍රාමික ජෙනරාල් නිමල් අජිත් ධර්මරත්න හෙට ( 01) මාසෙක පඩිය ලක්ෂ 20 ක් වෙනුවෙන් රොහාන්ව රැකීමට ටෙලිකොම් වෙත පැමිණෙනු ඇත.


Spread the love

Leave a Comment

You may also like