උණුසුම් පුවත්

ඊයේ මෝදරදි “ගොන් අලියා ” මිනිසුන්ට පහර දෙයි.

Spread the love

කොරෝනා වසංගතය මුවාවෙන් රටේ සිදුකරනු ලබන විනාශයන් වල ප්‍රථිඵලය අවසානයේ භුක්ති විදින්නේ අහිංසක මහජනතාවය.  “ගහෙන් වැටුණ මිනිසාට ගොනා ඇන්නා සේ ” ..ඒ හා සමානවම ධීවර ජනතාවට තවත් අකර තැබ්බයකට මුහුණ දීමට සිදු විය. ඒ එක්ප්‍රස් පර්ල් නෞකාව විෂ රසායන ද්‍රව්‍ය ටොන් 1489 ක් සමඟ ගිනි ගෙන මුහුදු බත් විය. ඉන් එක හෙලාම වසර ගනනාවක් යනතුරුම පේදුරුතුඩුවේ සිට දෙව්න්දර තුඩුවට යනතුරුම ධීවර ජනතාවට තම රැකියාව සිදුකර හමාරය. ඒ ජනතාව රජයට අත නොපා තම පවුල් ජිවිත ගෙන ගියත් අද ඒ සියල්ලම සුනු විසුණු වී එම ජනතාවට රජයෙන් කිසිදු පිහිටක් නොව්න තැන  ධීවර ජනතාව ඊයේ මෝදර දී මහපාරට පැමිණ උද්ගෝශණයක් සිදු කලේ තම මාළු දැල් විනාශ වීමට වන්දි ඉල්ලාය.

මේ වනවිටමාළු දැල් මුහුදට දැමු විට ඒ දැල් උණුවී විනාශ වන ආකාරය ඊයේ රටටම දැක ගත හැකිවිය. ඒත් ඊට ධීවර ඇමති හෝ කිසිවෙකු පැමිණියේ නැත.ඊයේ ධීවරයන් එසේ තම උද්ගෝෂණය කිරීමේ අයිතියට සාමකාමි ලෙස සිටි විට එක් අවරම මොදර ධීවර ජනතාව වෙතට  “මොදර ගොන් අලියා ” කඩා පාත්ව හිස් ලු ලු අත පහර දීමට පටන් ගත්තේය. එවිට ප්‍රදේශයේ ජනතාව එම පහර දීමට  දැඩි විරෝධයක් දැක් විය. 

පොලිස් දෙපාර්තමේතුවම “මොදර ගොන් අලියා ” නැමති පුද්ගලයා වු මොදර පොලිස් ස්ථානාධිපති ජනක කුමාර බව දන්නේ කලක පටන්ය. කලක් අනුරාධපුර බර්ටි ප්‍රේමලාල් ගේ සියලුම නිතිවිරෝධ වැඩ කරමින් ඔහු ගේ ප්‍රධාන අංග ආරක්ෂක ලෙසට සිටි පුද්ගලයාය. මොහු පොලිස් දෙපාර්තමේන්තුවේ සිටින ගොබ්බම චරිතයක් බවට සමස්ථ නිලධාරින්ම හදුන්වයි. වරක ගම්පොල පුද්ගලයෙකුට අමානුෂික ලෙසට පහර දි ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරු විට ඒම පුද්ගලයා ගේ නිවසට ගොස් බිරිදට හා එම තුෂාර නැමැති පුද්ගලයාටද වැද නම්ස්කාර කොට ලක්ෂ 03 ක මුදලක් ද ලබාදි මෙය සමථයට පත්ව විය. 

කිසිම දිනයක ලංකාවේ අධිකරණයක සාක්ෂි දීමට නොදන්නා මෝදර පොලිස් ස්ථානාධිපති ජනක කුමාර මෝදර පොලිස් ස්ථානාධිපති තනතුරට පැමිණියේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන් මුණසිහ ගේ දාන පිංකම් වලට අටපිරිකර එකතුකර ගේන ගොස් දණ නමස් කාර කිරීමෙන් බව මෝදර පොලිසියේ නිලධාරින් කියයි. කෙසේ කොයි හැටි වෙතත්, මෙවනි  “අබ්බ ගොබ්බයන් ” නිතිය හා සාමය රැකීමට පුද්ගලයන්ගේ පුරුෂ ලිංග මිරිකනවා හැර නිති පොත් වල නිතිය ක්‍රියාත්මක කිරීමට  නොදන්නා   ගොන් නාම්බෙකි.

මෙවන් අම්බරුවන් නිසා ජනතාව පොලිසියට අසුජි ගසන දවස නම් වැඩි ඈතක නොවේ. 


Spread the love

Leave a Comment

You may also like