රටේ කිර්තිනාමයක් දිනා සිටි මුත්තයියා මුරලි දරන් , ජැක්සන් ඇන්තනි ,ශ්‍රියන්ත මෙන්ඩිස් නැමති පුද්ගලයන් පාරේ දඩාවතේ යන බලු රැනක් සේ හරක් -වීරසේකර ගේ නියෝගයෙන් ඉදිරි පෙල රාජකාරි සිදුකරන පොලිස් නිලධාරින් ගේ එන්නත් සියල්ලම විදගෙන යාමට තරන් පාහරයන් විය.
පලමු මාත්‍රාව ඉතාම සුළු පිරිසකට එනම් 38000කට ලබාදි තිබුණි ඒ සමස්ථ කාලය පුරාවටමය. තවත් නිලධාරි 51000 කට වඩා එන්නත ලබා දිය යුතුයව සිටි. ඒ අතරින් කොරෝනා රාජකාරිවල නිරත නිලධාරින්ටවත් අවම වශයෙන් ලබා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් 19000 ක් වෙන්කර දුන් නමුත් ඒ සියල්ලම දඩාවතේ යන බල්ලන්ට පොලිසිය භාර හරක් – වීරසේකර හා චමල් රාජපක්ෂ විසින් ලබාදී ඇත.
මේ වන විට සිටි ලබාගත යුතු 38,000 දෙවැනි මාත්‍රා වේ ප්‍රමාණයෙන් තවත් 19000 ක ප්‍රමාණයක් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය ට පසුගියදා ලබා දී ඇත සෞඛ්‍ය අංශයෙන් ලබාදුන් එම එන්නත් සඳහා හරක් වීරසේකර විසින් අපූරු ගණයේ පුද්ගලයින් කණ්ඩායමක් පොලිසියට බඳවා ගෙන ඔවුන්ට වහාම එන්නත්කරණය ලබාදීමට එවා ඇත. ජැක්සන් ඇන්තනී, ශ්‍රියන්ත මෙන්ඩිස්, මුත්තයියා මුරලිදරන් බල්ලන්ගේ සහ ඔවුන්ගේ මැක්කන්ට පවා පොලිසිය තිබූ සියලුම එන්නත් විද ගෙන ඔවුන් පැමිණි සුඛෝපභෝගී රථ වලින් යෑම දිහා අපූරුවට බලා සිටීමට සිදු වූයේ අහිංසක කොස්තාපල් වරුන්ටය.
අවම තරමේ පොලිස් සෞඛ්‍ය සේවාව ළඟ මේ වන විට ඉතුරු වී ඇත්තේ එන්නත් 198 ක් පමණ ප්‍රමාණයකින් 130 ක් අවම තරමින් මුල්පෙලේ කොරෝනා නිරෝධායන කටයුතු වල රාජකාරි නිරත නිලධාරීන්ට වත් මෙම එන්නත් ප්‍රමාණවත් නොවීම ඉතාමත්ම නින්දිත ක්‍රියාවකි. මේ සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් සහ චමල් රාජපක්ෂගේ තවත් හිතවතුන් සහ නෑදෑයන්ගේ කණ්ඩායමක නාමලේඛනයක් පසුගියදා පොලිස් මූලස්ථානයට ලබාදී ඔවුන් ඉතුරු එන්නත් ටිකත් ලබා ගැනීම ගැන පොලිසියේ ඉහල නිලධාරින් කටක් අරින් නැත්තේ ඔවුන් පසු ගිය දා ඇටි කෙහෙල් කෑ නිසාය.
ගෝඨාභය රාජපක්ෂ නමැති කාලකන්නි පාලකයා මෙරට සමස්ත ව්‍යුහය ම විනාශ කරමින් මෙය මුළු රටම කිසිදු විනයක් සහ පැවැත්මක් නොමැති බලවතා දුබලයා ව මරාගෙන කෑමේ තියරිය අනුගමනය කරමින් සිටින, ආකාරය මේ වන විට ශ්‍රී ලංකාව තුලින් දැකීමට හැකිවීම ලෝකය මහත් කම්පනයට පත් කරවන්නකි.
පොලිස් නිලධාරීන් ඉතා අසරණ වල මේ වන විට තමාගේ එන්න ලබාගැනීමට නොමැතිව දිවා රාත්‍රී වසංගතේ රටේ ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා අහිංසක කොස්තාපල්වරයාගේ සිට ඉහළම නිලධාරියා දක්වා සුවිශේෂිත වූ කැප කිරීමක් සිදුකරන බව කිව යුතුය.ඉදිරි පෙල රාජකාරි සිදුකරන පොලිස් නිලධාරින් ගේ එන්නත් සියල්ලම විදගෙන යාමට තරන් පාහරයන් විය.
රට හැදීමට කයිවාරු ගසන බල්ලන් මෙවන් අවස්ථාවක හැසිරෙන ආකාරය ඉතාම නින්දිතය. ජැක්සන් ඇන්තනිලා, ශ්‍රියන්තලා වගේම ලෝක අජුත මුත්තයියා මුරලි දරන් ලා රට සැදීම කෙසේවෙතත් රටේ ජනතාව ගේ දේ හොරා කන බව සහතිකය.ඊට හොදම අවස්ථාව පෙන්නුම් කලේ මේ කොරෝනා එන්නතයි.
අහිංසක පොලිස් නිලධාරින්ට එන්නත නිසි පරිදි ලබාදීමට නොහැකි ගොබ්බ පොලිස්පති දත්පුට්ටු වී දනින් වැටි සිටීම ඉතාම නින්දිතය.