උණුසුම් පුවත්

බොරළු ගොඩයා ගේ අයාලයේ යන තානපති සේවයේ බලුකම රෝමයෙන්…..විඩියෝ හා ඡායාරූප සහිතයි.

Spread the love

බොරළු කොඩයා ගේ අයාලයේ යන තානපති සේවයේ බලුකම රෝමයෙන්……
වසංගතයක් අභියස ලෝකයේ රටවල් වල හැසිරීම ඉතාම ප්‍රසන්සනීය වුවත් ශ්‍රි ලංකීය ජනතාව දැන් තම මව් රටේ ජීවිතයත් මරණයත් අතර විදින අපා දුකක් විදිමින් සිටි. ඊටම නොදෙවෙනිව විදෙස් තානාපති කාර්යාල වලින් තමාට මේ මොහොතේ ලබාගතයුතු අත්‍යවශ්‍ය සේවාවන් ලබා ගැනීමට නොහැකිව අපේම ජනතාව දහසකුත් දුක් ගැහැටක් විදි.මිලානෝ පිහිටි කොන්සල් ජෙනරාල් ලෙසට සිටිය යුතු පුද්ගලයා ගෙන් කිසිදු සේවාවක් නොවීම ඉතාම අවාසනාවකි. මීට මසකට පමණ පෙර නව ගොඩනැගිල්ලකට ගිය උතුරු ඉතාලියේ කොන්සල් ජෙනරාල් කාර්යාලය සොයා ගිය බොහෝ පුද්ගලයන්ට සිදුව ඇත්තේ වසා ඇති ගේට්ටු සොලවා පැමිණීමට බවයි. පසු ගිය දා එම කාර්යාලයට ගිය බොහෝ දෙනෙකුට සිදුව ඇත්තේ සුපුරුදු පරිදි වසා දැමු ගෙට්ටුව සොලවා යාමටය . ඒ අවස්ථාවේදි මේ පිලිබදව රෝමයේ පිහිටි ප්‍රධාන කාර්යාලයට දුරකතනයෙන් දැනුම් දුන් විට එම රෝමයේ තානාපති වෙනුවට දැනට වැඩ ආවරණයට සිටින පුද්ගලයා පැමිණ් නැත. දැන් මේ තානාපති කාර්යාල බේබද්දන්ගේ හා ගනිකාවන් ගේ සැප බංගලාවන් බවට පත්ව ඇති බව තානාපති සේවකයන්ම පවසති. මේ පිලිබදව් අපි දුරකතන ඇමතුන් ගැනීමට කීපවිටක් උත්සහා කල නමුත් කිසිදු පුද්ගලයකු ඊට ප්‍රත්චාර දක්වන්නේ නැත. රටේ නතතාව පාලක්යා නිසා වසංගතයට මුහුණදීමට නොහැකිව නන්නත්තාර වී සිටින් අතරම් තානාපති කාර්යාලවලට මෙය රජ මඟුලකි. ගෙට්ටු වසා ගෙන සේවාවන් සපයන් බව කියමින් දවස් පුරාම බේබදු සුවෙන් සිටීමේ අනගි අවස්ථාවක් උන්ට උදාවී ඇත. ඒ ලෝකයේ පිහිටි අනිකුත් තානාපති කාර්යාලවල නොවේ ලංකාවේ කාලක්න්නි සේවාවේ පමණක් ජනතාවට මෙවනි දුක් ගැහැටක් විදීමට සිදුව ඇත.

 


Spread the love

Leave a Comment

You may also like