ශ්‍රී ලංකාවේ දෙවන ජොන් ජුවන් ධර්මපාලගේ නන්දසේන රාජපක්ෂ හා ඔහුගේ බත් බැලයෝ කිසිම හිරිකිතයකින් තොරව ශ්‍රී ලංකාවේ භෞමික අඛන්ඩතාව අද සවස චීනයට පාවා දෙන ලදී.මේ නින්දිත පිහර පාවාදීම සිදු කරන මොහොත වන ශ්‍රී ලංකා භූමියේ ජීවත්වන අසරණයන් දහස් ගණනක් මූලික වෛද්‍ය ප්‍රතිකාරවත් නොලබා කෝවිඩ් රෝගයෙන් පරලෝ සැපත් වී අවසානය.ඒ අතර ගර්භනී මවුවරුන්ද බිළින්ඳන්ද පාසැල් ශිෂ්‍යන්ද වේ.තව දහස් ගණනාවක් කන්ත්තේ දොරකඩ අබියසය.
එහෙත් මේ පාහර තිරිසන් රාජපක්ෂ පවුලට ඒ ගැන වගේ වගක් නැත.මේ පාහරයන් මේ මහ පොළවට ජාතක වී ඇත්තේ මිනිස් ක්‍රියාකාරකමකින් නොවන තරමට මෙලේච්ඡයන්ය.අමු තිරිසනුන් ලෙස කටයුතු කරන රාජපක්ෂ වල් ඌරන්ට අවශ්‍ය සිය ගණුදෙනු තර කර ගැනීම පමණකි
අද දින ශ්‍රීලංකාවේ ස්වෛරීත්වය නින්දිත ලෙස පාවා දෙමින් පාර්ලිමේන්තුවේ බහුතරයකින් සම්මත කරවාගත් පෝට් සිටි පනත පිළිබඳව සමාජය තුළ පවතින්නේ බලවත් අප්‍රාසයකි.පිළිකුළකි.රාජපක්ෂ තිරිසනුන් බලයට පත්කිරීම සඳහා පාවඩ දැමූ බෞද්ධ පූජක පක්ෂය පවා අද වන විට සිටින්නේ දැඩි කළකිරීමකිනි.තිරිසන් රාජපක්ෂලා ඕනෑම සමාජයක් ගොනාට ඇන්දීමට හැකි තරමේ යටි කූට්ටු ගේම් කාරයෝය.කාලකණ්නි අවජාතක හොරුය.මෙම පාහරයන් හා සම්බන්දවී සිටින ජාවාරම්කාර තක්කඩියන් කෝවිඩ් රෝගයෙන් මියයන අසරණයන් ගේ අවයව පවා ගලවා ජාවාරම් කරන තරමේ කාලකණ්නියන් බව අප නැවතත් සිහිපත් කරමු.හෙට අනිද්දා වන විට මේ කාලකණ්නි තක්කඩියන් මිනීපෙට්ටි වෙළඳාම ආරම්භ කරනු ඇති බවට නම් සහතිකය.
ඒ තරමට පාහර පාදඩයන් කරණ කියන හැම දෙයක්ම
මෙවැනිි තිරිසන්ම තිරිසන් බිස්නස්ය.මීට දවස් දෙකකට පෙර කලම්බු ටෙලිග්‍රාෆ් කර්තෘ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය තම මුහුණු පොතේ සටහනක් තබමින් මේ කාලකණින් අතර සිටින තිරිසන් ජාවාරම්කරුයකු ගේ පිළිකුල් සහගත ජාවාරමක් ගැන අනාවරණය කර සිටියේය ඒ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා දේවි ගණිකාවගේ දෙවන සැමියා වූ කාංචන ජයරත්න රුපියල 10,000.00 (දස දහස) ගනනේ මිලකට කෝවිඩ් එන්නත් ලබා දෙන බවය.දේශප්‍රේමී කඩතුරාවට වසන් වෙමින් මෙම හැතිකරය කරන්නේ එවැනි තක්කඩි පාදඩ ජාවාරම්ය. වෙනත් රටක මෙවැනි සිදුවීමක් වාර්තා වූයේනම් සිද්ධිය හා සම්බන්ධවන දේශපාලකයා බුදු සරණය.ඒත් ලංකාවේ ගොන් හරක් සමාජයට ඒ ගැන වගේ වගක් නැත.මේ හරකුන් සිතන්නේ තමන්ට ප්‍රතිශක්තිකරණ එන්නත නොලැබෙන්නේ කරුමය නිසා බවය.
ඉතින් ඒ කරුම චක්‍රයට යටත් මානසික අබ්බගොබ්බයන් ශ්‍රීලංකාවේ ජීවත් වන තුරු පාදඩ තිරිසන් රාජපක්ෂ පවුල යහතින් වැජඹෙන බව නම් නිසැකය.
පසුගියදා නීල කාස හොර ගෙඩියා වූ බැසිල් රාජපක්ෂ ඇමරිකාවට පිටත් වී ගියේද සැළසුමකටය.ඒ පෝටිසිටි පනත පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්නා තුරුය මේ නීලකාස හොරගෙඩියාගේ ඇමරිකානු ගමන පොදුජන පෙරමුණු දේශපාලනයේ ක්‍රියාකාරීන් පවා අන්ද මන්ද වන ආකාරයේ ගමනක් විය.රාජපක්ෂ තිරිසනුන් යටිකූට්ටු වැඩට දක්ෂයෝ බව අප මුලදී සඳහන් කරන ලදී.බැසිල් ගේ ඇමරිකානු ගමනද එවන් යටි කූට්ටු ගේමකි.
බැසිල් ගේ අධිපති වාදී දේශපාලනය පොදුජන පෙරමුණට සම්බන්ධ විමල් වීරවංශ ගම්මන්පිල වැනි තුන් රෝද
පක්ෂ ගොබ්බයන් සිටියේ දැඩිි
කළකිරීමකිනි.බැසිල් ගේ ආධිපත්‍ය තුළ මෙම නාඩගම්කාර දේශප්‍රේමී ගැරඬියන්ගේ වෙස් මුහුණු වලට ඇගයීමක් නොලැබෙන බව සහතිකය.ඒ බව ඔවුහු හොඳින් දැන සිටියහ.මේ නිසා එම පිංගුත්තරයන් සිටියේ බැසිල් හා ගේම් එකේය .මේ වටපිටාව පෝටි සිටි පනත සම්මතයේදී නරකට සිටිනු ඇතැයි රාජපක්ෂ කාලණ්නි පවුලේ අදහස විය.නීල කාස හොර ගෙඩියා ටික දවසකට ඇමරිකාවට යන්නේ පිංගුත්තර දේශප්‍රේමී මෝඩයන් රැළට පූනක්කු දී පොදුජන පෙරමුණු කරත්තයේ බැඳගැනීමට අගමැති මහින්ද රාජපක්ෂට ඉඩ දෙමිනි.ඒ සැළසුම සාර්ථකය.රට පාවා දෙන පෝට්සිටි පනතට පිංගුත්තර විමලේ හා ගම්මන්පිල එකඟ වූහ.එහෙත් මේ කකුළුවන් නොදන්නා කාරණයක් තිබේ.ඒ තමන් නටන්නේ ජලය නටන තුරු පමණක් බවය.බැසිල් රාජපක්ෂ නැවත තව නොබෝ දිනකින් ලංකාවට සම්ප්‍රාප්ත වනු ඇත්තේය.එතැන්සිට ඔය පිංගුත්තර දේශප්‍රේමී කැනහිළුන් දෙකේ කොලයට වැටී පීචං වෙන බව නම් ස්ථිරය.

මේ ලියන මොහොතේ ලංකා දවසට කාලකණ්නි ගොබ්බ ජනපති නන්ද සේන පඟර නැට්ටා පෙන්වීමට යන බිහිසුණු ජවනිකාවක් ගැන වාර්තා විය.ඒ පෝට් සිටි පනත සම්මත වීම පිළිබඳව ජනතා අප්‍රසාදය හා කළකිරීම යටපත් කිරීමට නිර්මාණය කළ සැළසුමකි.
ලොමු දැහැගැන්වන එම ජවනිකාව අද රාත්‍රියේ සමාජගත කිරීමට අපේක්ෂිතය.
ගොබ්බ නන්දයාගේ උපදෙස් පරිදි රාත්‍රියේදී දේශබන්දු මැර කල්ලිය තවත් පාතාලයකු සමග අවි ආයුද සෙවීමෙි සෙල්ලම කිරීමට සූදානමිනි.එය එසේවුව හොත් හෙට උදෑසන ශ්‍රී ලංකාවේ පිම්පි
මාධ්‍යවල ශීර්ෂය වනු ඇත්තේ රට පාවා දීමේ පොට් සිටි කෙරුවාව ගැන නොවේ.ආයුධ සෙල්ලමේ ගොස් සිය ජීවිතය උකස් කළ පාතාලයා ගැනය
සැබවින්ම ඉතින් අපි බලා සිටිමු……