කෝවඩ් රෝගය ලෝකය පුරා ව්‍යාප්තවීමත් සමගම සෑම රටකම පාලකයන් උත්සාහ කරන ලද්දේද වෙහෙස වූයේද තමන්ගේ රටවැසියන් ආරක්ෂා කර ගැනීමටය.ගෙවීයන සෑම හෝරාවකම එම පාලකයන් සිය රටවැසියන්ගේ සෞඛ්‍ය ආරක්ෂණය පිළබඳව වගකීමෙන් කටයුතු කළහ.මෙම රටවල් වල පාලකයන් හා සසඳන කළ ශ්‍රී ලංකාවේ රාජපක්ෂ පාලනය කෙතරම් නින්දිත දීන හා මෙලෙච්ඡ සහගතද යන්න මේ වන විට තහවුරු වී තිබේ.රාජපක්ෂ වරුන් තරමි හොර තක්කඩි පවුලක් මේ ලෝකයේ කිසිම තැනක නැති තරමේය.මේ කාලකණ්නි හොර තක්කඩියන්ට ගැලපෙන ආකාරයේ ජනතාවක් ශ්‍රී ලංකාවේ ජීවත් වීමද එක අතකට හාස්‍යජනකය. දේශප්‍රේමිත්වයේ ව්‍යාජ කඩතුරාවට වසන් වෙමින් රාජපක්ෂ කාලකණ්නියන් මේ රටේ ජනතාවගෙන් මං කොල්ල කා ඇති පොදු දේපොළ හා මුදල් ප්‍රමාණය ගණන් හිලවු සඳහන් කරන්නට බැරි තරමේය.දැන් ශ්‍රී ලංකාව ඇතිතේ බංකොලොත් රාජ්‍යයයක දොරකඩය.රට බංකොලොත් වී ජනතාව කනත්තට දක්කාගෙන ගියද කාලකණ්නි රාජපක්ෂ වරුන්ට ගානක් නැත.කනත්තට ගෙන යන මිණී වල අවයව ජාත්‍යන්තරයට විකුණා කීයක් හෝ හම්බ කර ගැනීම මේ රාජපක්ෂ කාලකණ්නියන් සැළසුම් කරනු ඇත්තේය.මේ තිරිසන් මෙලේච්ඡ පවුල අනුකම්පාවක් ලැජ්ජාවක් හෝ සදාචාරයක් ඇති පවුලක් නොවේ.මේ කාලකණ්නියන්ට සම්බන්ධ වී ඇත්තේද එවැනිම තිරිසන් ආත්මයන් ඇති ජාවාරම් කාර වෙළඳ මාෆියාවකි.මේ තිරිසනුන් ශ්‍රී ලංකාව පුරා පැතිරී යන කෝවිඩ් රෝගය මුදල් උපයාගන්නා ජාවාරම්කාර ඉල්ලමක් බවට පත් කරගෙන ඇත්තේය.අද ශ්‍රී ලංකාවෙි පාර්ලිමේන්තුව තුල රජයන්නේ රාජපක්ෂවරුන්ගේ ත්‍රාඩ මැර තර්ජනාත්මක පාලනයයි.කතානායක පුටුව මත හිඳුවා සෙවල බණ්ඩක්කා වලට ගැලපෙන පිම්පි යෙකි.සැබවින්ම ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ කතානායකයා කොඳ නාරටියක් නැති සෙවලයෙකි. මේ කතානායකයාගේ කෙරුවාව එකාගේ දරු මුණුබුරන්ට පවා පවා ලැජ්ජාවක් ඇතිවන තරමේය.එහෙත් රාජපක්ෂ කාලකණ්නියන් ඉඳුල් කා ජීවත් වන අපතයන්ට ඔවුන්ගේ දරු පවුල්වලට ලැජ්ජාවක් නැත්තේමය.ජනතාව ගෙි කරුමයට සියල්ල සිඳුවෙමින් පවතින්නේය.යුද්දයේදී මිසයිල් වලින් හොරා කෑ රාජපක්ෂ තිරිසන් කාලකණ්නියන් කෝවිඩ් රෝගීන් වෙනුවෙන් පිහිටවූ මහජන අරමුදලද ඉතා නින්දිත හා පාදඩ ආකාරයෙන් ගසා කමින් සිටී.
ශ්‍රී ලංකාව තක්කඩියන්ගේ රාජ්‍යයකි.
මෙි වන විට ජනාධිපති මාධ්‍ය ඒකකය මගින් ප්‍රකාශයට පත් කළ කෝවිඩ් මහජන අරමුදලේ මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් වූ ලේඛනය දෙස අවධානය යොමු කරන්නෙකුට එය තහවුරු කර ගත හැක්කේය.මෙම ප්‍රකාශිත ලේඛනය අනුව එම අරමුදලේ කෝටි ගනනක වැඩි ප්‍රතිපාදනයක් වැය කර ඇත්තේ ප්‍රචාරක කටයුතු සඳහාය.බළලා මල්ලෙන් එළියට පනින්නේ එහිදීය.ඒ මෙි ප්‍රචාරක කටයුතු කර ඇත්තේ දිලිත් ජයවීර හා මේජර් සේනාධිපති යන කාලකණ්නියන්ගේ මැදිහත් වීමෙන් නිසාය.මේ හැම කාලකණ්නියෙකුටම කෝවිඩ් රෝගයෙන් අසරණව සිටින මහජනතාවගේ ජීවිත පිළිබඳව කණගාටුවක් නැත්තේය .සත්‍ය වශයෙන්ම මෙම තිරිසන් මෙලේච්ඡයන්ට අවශ්‍ය පින් පෙට්ටියට වැටෙන මුදල් වලින් ගසා කෑමය.එසේ නැතිනම් මෙම අරමුදලින් වැඩි මුදල් ප්‍රති පාදනයක් වැය කර යුතුව තිබුණේ රෝගීන් සඳහා වූ සෞඛ්‍ය ආරක්ෂණයන් වෙනුවෙන්ය.මේ වන විට රාජපක්ෂ තිරිසන් බබා නාමල් රෝහල් සඳහා ඇඳන් ව්‍යාපෘතියක් ආරම්භ කොට තිබේ මේ හරකා ඒ ඒ තැන් වලට ගොස් වොයිස් කට් දෙමින් තමන්ගේ බළපුළුවන්කාර කම සමාජගත කිරීමට බලවත් ආයාසයක් දරමින් සිටී.එහෙත් මේකා ජෝකරයෙක් මිස රට තුළ දැනට පවතින භයානක උවදුර ගැන දැනුමක් තේරුමක් අවධානමක් ඇත්තෙක් නොවන බව නම් ඒකාගේ කෙරුවාවෙන් පැහැදිලිය.අද රෝහල් වලට අවශ්‍ය කරන්නේ ඇඳන් නොවන බවත් ඖෂධ හා වෛද්‍ය උපකරණ බවත් සෞඛ්‍ය අංශය පුන පුනා තහවුරු කරද්දී මේ රාජපක්ෂ මී හරක් පුත්‍රයා ඒකාගේ සුරු විරුකම් සමාජයට තහවුරු කරන්නට මෝඩ තකතිරු වැඩ පෙන්වමින් සිටී.
මේ බූරු පුත්‍රයා මෑතකදී වොයිස් කට් මාධ්‍ය මගින් කෝවිඩ් රෝගී ප්‍රතිකාර ගන්නා අයවළුනි සඳහා ඩිජිටලි හැඳුනුම් කාඩ් පතක් නිකුත් කිරීමට පියවර ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබුණ බව ප්‍රකාශ කෙරුවේය.එහෙත් සැබෑවකට මෙම වොයිස් කට් මාධ්‍ය ප්‍රකාශය කිරීමට පෙර හෝ පසුව හෝ පැවැති කැබිනට් රැස්වීමකදී මෙවැනි ඩිජිටල් ව්‍යාපෘතියක් අනුමත කිරීමක් හෝ සාකච්ඡා කරීමක් කර නැත. ඉන් හෙළිදරව් වන කාරණයක් තිබේ.කැබිනට් අනුමැතිය නොමැතිව පවා රාජපක්ෂ වරුන් මුදල් හම්බ කරගැනීම සඳහා විවිධ ව්‍යාපෘති නිර්මාණය කරමින් ඒ සඳහා ඉතා කපටි හා වංචනික ආකාරයෙන් රජයේ මුදල් ප්‍රතිපාදනයන් යොදා ගන්නා බවය.එය මේ සිදුවීමෙන් ස්ථිර ලෙසම තහවුරු කර ගත හැක්කේය.කාලකණ්නි රාජපක්ෂ පවුල හැමදාම කරන්නේ ඔය ටිකය.ජනතාවගේ මුදල් පික්පොකට් ගසන්නට උපන් හපනුන් වූ මේ තිරිසන් කාලකණ්නියන් බුද්ධ චීවරය වුවද පාවා දෙන්නේය.
දිගින් දිගටම කෝවිඩ් රෝගය සමාජය පුරා ව්‍යාප්ත කළ මේ රාජපක්ෂ තිරිසන් කාලකණ්නියන්ට හා උන්ගේ කුලී කාර පෝට්ටු අපතයන්ට හෙණ වත් නැති වීම නම් අරුම පුදුමය.දෙවියන්ද මේ හොර හැත්ත සමගය .සියළු දුක් කන්දරාවන් විඳින්නේ මහජනතාවය.
ශ්‍රී ලංකාව මේ වනවිට ඇත්තේ බරපතල අර්බුදයකය.නීතියේ ස්වාධිපත්‍යය බිඳවැටිලාය.නීතියේ රැකවරණය සඳහා විනිශ්චාසන වල රාජකාරි කරන විනිසුරුවරුන් බොහෝ දෙනෙකු රාජපක්ෂලාගේ කක්කුස්සි හෝදන වුන් බවට පත් වී තිබේ.මුන්ගේ දරුවන්ට ජාත්‍යන්තරයේදී අපේ තාත්තා ලංකාවේ විනිසුරු වරයෙක් යැයි කීමට බැරි තරමට ශ්‍රී ලංකාවේ අධිකරණය ගණිකා වෘත්තියේ යොදවමින් සිටී.සැබවින්ම මෙි විනිසුරුවරු තක්කඩියන් ගැන උන් ජාතක කළ දෙමවුපියන් පවා ලැජ්ජා විය යුතු වන්නේය.
රාජපක්ෂ කාලකණ්නි තිරිසනුන් කෝවිඩ් රෝගය ව්‍යාප්ත වන මුල් අවදියේදී කයගටයුතු කරන ලද්දේ ප්‍රතිශක්ති කරණ එන්නත් අවශ්‍ය නැතැයි යන අදහසිනි දුම් හට්ටි ඇල්ලීම ධම්මික පැණිය සුදර්ශණ පැණිය ආදී අවිද්‍යාත්මක ප්‍රතිකාර තුළින් රට සුවපත් වනු ඇතැයා මේ කාලකණ්නි අපතයන් විශ්වාසය තබා සිටින ලදී.ඒ සඳහාම ගැලපෙන අමන උද්දච්ච සෞඛ්‍ය ඇමතිවරියක්ද රාජපක්ෂ කාලකණ්නියන් පෙනී සිටී.කිසිදු සදාචාරයක් සංස්කෘතියක් නැති මේ ගැහැණිය තමන්ගේ නිත්‍යනුකූල සැමියා සිටිද්දී සිය ශරීර ආරක්ෂකයා සමග නිදි වැද නෝන්ඩි වූ ගැහැණියකි.රාජපක්ෂ කාලකණ්නියන් ගේ මදාවි මැර කම හිතට ගෙන කටයුතු කරන මෙම ගැහැණිය මේ රටේ ජනතාව කනත්තට දක්කගෙන යමින් සිටින්නීය .
රාජපක්ෂ කාලකණ්නියන්ගේ දං කුඩ කන්නන් හා කක්කුස්සි හෝදන්නගේ කෙරුවාව හා කයිවාරුව මැර මදාවි පාර්ලිමේන්තු රැස්වීම් වලදී දැක ගත හැකිය.අද රාජපක්ෂ කාලකණ්නියන් හා පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ පාදඩ අපතයන් රැළකි.මුන්ට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වැදගත් කමක් නැත .මේ අපතයන් රැළට ආණ්ඩුුක්‍රම ව්‍යවස්ථාව පුක පිහදාන කඩදාසියක් තරමවත් නොවටිනේය.පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුව තුළ හැසිරෙන්නේ මරදානේ චොප්පේ විදියටය.වාසුදේව අමු අමුම නාකි ජෝකරයෙකි.චන්ද්‍රිකා ජනාධිපතිවරිය මරා දැමීමට ආ එල්ටීටී සැක කාරියට රැකවරණ දුන් ජොන්ස්ටන් නම් පොන්සියා අද නොම්මර එකේ දේශප්‍රේමියෙකි.කට මැත දොඩවන සිඟාලයෙකි.
අද ශ්‍රී ලංකාවෙි ජනතාව මේ තරමට විඳවන්නේ සිරිසේනගේ යහපාලනය තුළ සිදු කළ ඩීල් දේශපාලනය නිසාය.මේජර් සේනාධිපතිලා හා එක්ව යහ පාලනය දෙකේ කොලයට දැමූ වජිර අබේවර්ධන නම් වූ හොර ගෙඩියා අද එජාපයේ සභාපති වරයාය.මේ දීන හොර ගෙඩියා සිටින තුරු එජාපටය නම් සෙතක් ඇති නොවන බව නම් සිකුරුය.සජබයේ නායක සජිත් උන්නැහේ කෙතරම් දත කට මැද ගෙන සිටියද සර්කස් පෙන්නුවද ජනතාව සිටින්නේ ඔහු සමග නම් නොවන බව සඳහන් කළ යුතුමය.ඔහු ජනපති වුවහොත් ඔහුගේ බිරින්දෑ රාජපක්ෂ වරුන්ගේ ඔඩොක්කුවෙි හුරතලිය බව ජනතාව දැනුවත්ය.පාඨලී හා ජනරල් ගැන බිම් මට්ටමේ ජනතාව ක්‍රමයෙන් විශ්වාසය තබමින් සිටී.එහිදී අද වන විට බිම් මට්ටමේ ලුම්පන් කාණ්ඩය තුල වඩාත් ජනප්‍රිය ජනරල්ය .සමාජ මාධ්‍ය තුල ද ජනප්‍රිය චරිතය වී ඇත්තේ ජනරල්ය. අනෙක් ජනප්‍රිය කඳවුර නියෝජනය කරන්නේ ජනතා විමුක්ති පෙරමුණයි .එහෙත් තවමත් ජවිපෙ ගම් මට්ටමින් වර්ධනයක් නොපෙන්වයි.ජාතික තලයේ ක්‍රියාකාරකමි වලදී ඉතා ප්‍රශස්ත මැදිහත් වීමක් සිදු කරණ ජවිපේ බිම් මට්ටමේදී මන්ද පෝෂණය හැදිලා වාගේය.
කෙසේවෙතත් මේ පාදඩ කාලකණ්නි තිරිසන් රාජපක්ෂ පාලනයෙන් ශ්‍රී ලංකාව ගලවා ගැනීම එතරම් ලෙහෙසි පහසු නොවනුු ඇත.ජාත්‍යන්තරව සිදු කරණ බලපෑම් වලින් පුක බිම ඇණ ගන්නා තුරු ශ්‍රී ලංකාවේ දේපොල භූමිය මේ කාලකණ්නියන් විසින් මංකොල්ල කන බව නම් ස්ථිරය .
කෙසේ වෙතත් අද ශ්‍රී ලංකාවෙි පවතින ආණ්ඩුවට හොඳටම පිස්සු බව මාධ්‍යවේදිනියක් Twitter පණිවුඩයක ලියා තිබුණාය.මේ කාලකණ්නියන්ට පිස්සු නැති බව අපට විශ්වාසය.එහෙත් මුන් හැත්ත මල මිණී වුවද විකුණාගෙන කන තරමේ නින්දිත පාදඩයන් රැළක් බව ලංකා දවසේ අදහසයි.පිස්සු හැදී තියෙන්නේ මේ කාලකණ්නි හොර පවුල තමුන්ගේ රජ පවුලයැයි සිතන පතන ගොබ්බ ජනතාවටය .