උණුසුම් පුවත්
Posted on
පොලිසිය බලු වී නැතත් බල්ලන් පොලිසියට රිංගා ඇති බව අද ලෝකයම දකි – කාන්තා පොලිස් නිලධාරිනියන් ගේ බෙල්ල මිරිකු පොලිස් නිලධාරියාව වහාම සේවය අත්හිටුවා විමර්ෂණයක් කරන්න.
අද වනවිට රටේ ජනතාවට පොලිසිය ඉතාම මානුෂික ආකාරයට සලකන බව තවත් රහසක් නොවේ. ඒ ඊයේ පැවති උද්ගෝෂණයක් මැඩලීමට පැමිණි...