ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉතාම පැහැදිලිව දක්වා ඇති ඒකීය භාවය පෝට් සිටි පනතින් ඉවත්වෙනු ඇත.
ඒ පිලිබදව කොටුවේ රස්තියාදු සිවුරු කරු හා රාජපක්ෂවාදී ඝනින්නාන්සේලා කියන ආකාරයට චීනුන් මෙරට ජනතාව ගේ අප්පචිචිලාය, මුන්ට එසේ නොකියා සිටිය නොහැකිය.
ඒ උන් දිනපතාම බුදින්නේ රාජප්ක්ෂලා ගේ අසුජිය. මොන පක්ෂයේ මොකා වැරදි නම් කොන්දක් ඇතිව වැරදී කීමට බැරි මෙවනි පොට්ටනි කාරයන් වසර 73 ක් තිස්සේම රටට කල විනාශය අති මහත්ය. ඒ තුලින් රටට අහිමි වු ජීවිත අපමණය. අද වන විට තත්වය තවත් දරුණුය. උඩුවේ ධම්මා ලෝක නැමති අලි හොරා පවා අද කින්නේ චීනය උගේ අප්පොච්චා බවයි, ඒ බව දන්නේ උඩුවේ හා උගේ අම්මාය.
ඒත් රටේ ඒකීය භාවට විනාශ වෙන බව අපිට සහතිකය, ඒ චීනනු ලෝකයටම කර ඇති විනාශය දන්න නිසාය. අසල් වාසි පාකිස්තානය එදාට වඩා අද අන්ත අසරණය අති මහත් ධනයක් වැය කොට පාලම් මංතීරු සාදා තිබුණත් ඒවා යේ යෑමට පාකිස්තානුවන්ට බැරිය. ඒ හා සමානවම ඇංගෝලාව , අප්‍රිකාව ,ඉතියෝපියාව වැනි රටවල් මේ වනවිට හුරා කමින් ඒ රටවලවල ඇති සියලු සම්පත් හා මුදල් චීනයට රැගෙන යමින් ඇත.
ඒත් ඒ පිලිබදව කිසිදු තැකීමක් නොකට බුදු දහම හා රටේ සංස්කෘතිය බල්ලට දමා රටේ බල්ලන් පවා මරා ගෙන කණ සංස්කෘතියක් උඩුවේලාට, කොටුවේලාට අවශ්‍යව ඇත්තේ ගනිකා මඩම් සංස්කෘතියකි. මේ වන විට වසර 30 ක ප්‍රභාකරන් ගේ යුද්ධයේ ඉල්ලීම වු වෙනම පාලනතන්ත්‍රයක් ලබාදීම පිලිබදව ඉදිරියේදී කොටුවේ පොඩිනමලාට හා උඩුවේ ධම්මාලෝකලාට කටවසා ගෙන සිටිය නොහැකිය.
දෙමළ ඩයස් හෝරාව ඉල්ලන වෙනමම කලාපීය ආයතන ව්‍යුහය උතුරු නැගෙනහිරට ද ගැනීම ස්ථිර වශයෙන්ම ඉන්දියානු රජය අපේක්ෂාවෙන් සිටි. මේ වනවිට ලංකාවට පැමිණ සිටින හීන්නුන් බල්ලන් ,පනුවන් ,සර්පයන් හා දේශිය භෝගවලට අත්‍යාවශය ගැඩවිලන් හා විවිධ කෘමි සතුන් අල්ලා ආහාරයට ගන්න බවට නොයෙකුත් තොරතුරු අපවෙත ලැබී ඇත. එසේ නම් චීන්නුන්ට වෙනමම පරිපාලනයක් දීමට පිරිත් කියන සංඝයාට තම රටේම ශ්‍රි ලාංකීය දෙමළ ජනතාවට ද වෙනමම පරිපාලන්යක් ලබාදීමට කිසිසේත් විරුද්ධ විය නොහැකිය.
අනාගතේ උඩුවේ ධම්ම ලෝකලා , කොටුවේ ඝණින්නාන්සේලාට බලුමස්,එළුමස් සුප් බිබී අනුරාධපුරේ තම පෙමවතිය සමඟ තිසාවැව් තාව්ලට ගොස් පෙම් සැප විදි මින් නිවන් දැකිය හැකිය මේ රට විනාශ කල පුජකයන් හා පාලකයන් කිසි දවසක රටේ ජනතාව පිලිබදව සිතා තීන්දු තීරණ ගෙන නැත.
ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,
ස්තුතියි.
කතෘ ලංකා දවස