හරින් හා මනුෂ අත් අඩංගුවට ගන්න -පොලිස්පතිට ඉහලින්ම නියෝග
පසුගිය දා පාර්ලිමේන්තුවේ දි පාස්කු ප්‍රහාරය පිලිබදව රටට හෙලිකිරීම නිසා ජනාධිපති දැඩි කෝපයට පතව විවිධ ආයතන වලට හා පොලිස්පතිවරයාට ද දැඩි දෝෂාරෝපනයක් එල්ල කොට ඇත. ඒ ඉතාම සංවේදි තොරතුරු ජනගත වෙන බව කියමිනි.
ඒ නිසාම මීට සුළු මොහොතකට පෙර හරක් – වීරසේකර පොලිස්පති සී.ඩී. වික්‍රමරතන මහතා අමතා හරීන් ප්‍රනාන්දුට හා මනුෂ නානායක්කාරට රාජ්‍ය රහසිගත් තොරතුරු ලැබුණ ආකාරය පිලිබදව වහාම විමර්ෂණය කරන ලෙසට දැනුම දී ඇත. දැන් සියල්ලටම තෛලයක් වී ඇති හරක් -වීරසේකර සුදානම් වන්නේ පාස්කු ප්‍රහාරයට යොදාගත් සී. 4 පුපුරන ද්‍රව්‍ය හැදු ආයතනය සොයනවා වගේ වැඩය . හමුදා බුද්ධි අංශයේ කර්නල් මොහොමඩ (ප්‍රහාරයෙන් පසුව නම් වෙනස් කර ඇති බව අද අපිට දැන ගැනීමට ඇත. ) අත් අඩංගුවට ගැනීම වෙනුවට හරීන්ලා, මනුෂලා පිටුපස යන්නේ පාර්ලිමේන්තු මංත්‍රිවරුන් මර්ධනය් කිරීමටය. මෙය පාර්ලිමේන්තු වරප්‍රසාද පවා උල්ලංගනය වීමකි.