වෙනත්

පොට් සිටියට එන විරෝධය මැඩලීමට කෝවිඩ් කියා රට ලොක්ඩවුන් කර පනත සම්මතයට සුදානම් වේ.

Spread the love

සිංහල අවුරුදු ඒමට පෙර සිටම කෝරෝනා දැන් නැතැයි හැගීමක් රටේ ජනතාවට ඇති කිරීමට රජය ඉතාම සුක්ෂමව කටයුතු කලේ ජනතාව ගේ ජීවිත පිලිබදව පයිසෙකටවත් මායිම නොකරය.

ඒත් සමඟම පැමිණි අවුරුදු කාලයේ පවා කිසිම සංචාරක තහනම් පැනවීමක් නොකල සිටි කොරෝනා පාලන ජාතික කාර්යය සාධාක බලකාය දැන් පොට් සිටිය නිසා ලහි ලහියේ නින්දෙන් අවදිව ඇත. රටේ ජනතාව ගේ ජීවිත වලින් පලි ගන්න ආණ්ඩුවක් මිට පෙර කිසි දවසක මෙරට පහලවී නැත. මේ වනවිට පෝට් සිටිය වෙනමම රාජ‍යක් සේ ක්‍රියාතමක් කිරීමට අවශ්‍ය නිතිමය කටයුතු   මෙම පනත තුලින් නිරන්තරවම ලැබෙනු ඇත.

 ඊට එරෙහිව විවිධ ජාතික සංවිධාන නඟන හඩ නතර කිරීම මෙම රට ලොක් ඩවුන් කිරීම එක ප්‍රධාන පියවරකි. මේ සදහා යුධ හමුදාපති විසින් ඉදිරි දින කීපය තුලදි රට වසා දැමීමට තිරණය කොට  බවට අපි ඉතාම වගකීමෙන් සටහන් කරන්නෙමු. ඒ බවට ඉතාම විශ්වාසවන්ත වු තොරතුරු අපවෙතට ලැබී ඇත.

එසේ කල හොත් ගෝඨාභය නැමති දේශපාලඥයාට වඩා රටේ ජනතාව අදරේ කරමින් සිටි ජනරාල් ශවින්ද්‍ර සිල්වාද අනාගතයේ දේශද්‍රෝහීයෙක් වනු ඇත


Spread the love

Leave a Comment

You may also like