උණුසුම් පුවත්

යහපාලනය මෛත්‍රිගේ සරමදිගේ බේරෙයි………. දිරච්ච නැව රුපියල් කෝටි 16,677 මිලට ගැනීමට කැබිනට් මංඩලය ඒකමතිකව අනුමතිය.

Spread the love

අපි කියු පරිදිම අද දින කැබිනටට් මංඩලය වෙත ජනාධිපති විසින් ආරක්ෂක ඇමති ලෙසට රුසියාවේ නිෂ්පාදිත වසර 10 ක් පැරණි කඩා වැටෙන්න යන නැවක් මිලට ගැනීමට ඉදිරිපත් කල කැබිනට් පත්‍රයට මුළු ඇමති මංඩලයේම එක මතික අනුමතිය ලැබුණි.
මිළඟ වැසි දිනට මුන් පාරට බසිනවානම් හෙණ ගැසීම ස්වභාව ධර්මයේ හාස්කමක් වවා නොවනු මානය.
රටේ දැඩි දරිද්‍රතාවෙන් පෙලෙන දරුවන් , රෝහල් වල බොහො අඩුපාඩුකම් තිබියදි මෙවනි අපරාධ රටකට දැරිය හැකිදැයි නොදනී.
සිරසේ මහාරාජා මෛත්‍රි වෙනුවෙන් කල මෙහෙයට ජනතාවගේ සිරිමාන් සයම සිරස මෙයින් කාදමනු ඇත. දැන් සිදුව ඇත්තේ මුළු කැබිනට් මංඩලයම සිරසට බයවි ඔනම දේකට කසාය බිව් ගොලුවන් වි ඔලුව වැනීමය.


Spread the love

Leave a Comment

You may also like