වෙනත්

අවුරුදු නැකතෙන් ගෝඨා හිට්ලර් ගේ වැඩ පටන් ගනී. සමාජ ක්‍රියාකාරි අසේල සම්පත් දැන් අත් අඩංගුවට …..

Spread the love

මේ වනවිට  බන්දුල ගුණවර්ධනට අභියෝග කල පාරිභෝගික අයිතින් වෙනුවෙන් පෙනි සිටින අසේල සම්පත් දැන් අත් අඩංගුවට ගත් බව අපට ඉතාම විශ්වාසවන්ත තොරතුරක් ලැබී ඇත. මේවන විට ඔහු ත්‍රස්තවාදය වැලැක්වීමේ 1979 අංක 48 දරණ පණතේ 27 වගන්තියට අනුකුලව අතිවිශේෂ ගැසට් පත්‍රය අංක 2218/68දරණ 2021 මාර්තු12 දිනති ගැසට්ටුවට අනුව මහජනයා අතර රජය අප්‍රසාදයට පතිකිරීමට හා ,රාජ්‍ය විරෝධි කුමණ්ත්‍රනයක් වැනි ඉතාම අසත්‍ය තොරතුරු මගින් බී වාර්තාවක්  මේ වනවිටත් කොළඹ අපරාධ කොට්ඨාශයේ යතුරු ලියනය වෙමින් ඇත.

රටේ ජනතාව දැන් සියලු මායිම් කඩා වහාම ආණ්ඩුවට විරුද්ධව නැගි සිටිය යුතුමය ඒ වෙනුවෙන් අපිද දිවි හිමියෙන් ක්‍රියාකරන්නෙමු.


Spread the love

Leave a Comment

You may also like