.
බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබත් මහරැජිනගේ ස්වාමි පුරුෂයා වු එඩින්බොරෝ හී ආධිපාදීවරයා වු පිලිප් කුමරු මියගිය බව අද බැකින්හැම් මාලිගය නිවේදනය කරයි. මිය යනවිට පිල්ප් කුමරු 99 වන වියේ පසු වු අතරම පිලිප් කුමරු දැඩි නිශ්ෂබ්ද චරිතයක් වී ඇති අතරම පිලිප් කුමරු තම මුණුබුරු, මිනිබිරියන් 08 දෙනෙකු ගේ සුරතල් බැලු අයෙකි.
ලංකා දවසේ කතෘ මණ්ඩලය සියලු දෙනාම පිලිප් කුමරුට නිවන් සුවය ප්‍රාර්ථනා කරන්නෙමු.