උණුසුම් පුවත්

රඹකැන්ඔය ආදිවාසී නායකයාට කෝටියක අල්ලසක්  දීමට ගිය නිශ්ශංක සේනාධිපති පොරෝ පහරින් අනූ නමයෙන් බේරෙයි….

Spread the love

බඩඉරිඟු වගාවට අක්කර 2750 ගෝඨාභයගෙන් ලබා ගත් නිස්සංක සේනාධිපති  රඹකැන්ඔය ආදිවාසී නායකයා ට අල්ලස් දීමට තැත් කර ඇත. රඹකැන් ඔය ජලාශ භූමියේ මහා වනාන්තරය එළි පෙහෙළි කරමින් ගෝඨාභය නමැති කාලකන්නි නින්දිත පාලකයා මේ වන විට ශ්‍රී ලංකාවේ ඉමක් කොනක් නොමැතිව සියලු වනාන්තර ,ලඳු කැලෑ  එළිපෙහෙළි කරමින් තම හෙන්චයියන්ට ඉඩම් කට්ටිකර විකුණන්නෙමැදමුලන  ශ්‍රී ලංකාවේ අයිතිකරුවන් රාජපක්ෂලා කියා සිතා ය.

උගතුන් යැයි කියා මෙරට සිටින පුද්ගලයින්ට බුද්ධිමත් ,වැදි නායකයා දුන්නු පණිවිඩයෙන් ඔවුන් ලැජ්ජා විය යුතුය .කිසිවෙක් රාජපක්ෂලාගේ මෙම වනාන්තර එළිපෙහෙළියට විරුද්ධව වචනයක් වත් නොකියන නිසාය.  දැන් ලංකාවේ සිටින බොහෝ උගතුන් ගේ කල්පනාව රාජපක්ෂලාගේ අධෝමුඛය ඉන් බොහෝ තම පවුල සහ තම නෑදෑ හිතවතුන් රැකගෙන යහතින් සිටීමට ය. රටට කුමක් වුවත් තමාට අවශ්‍යතාවක් නොමැති බව ඔවුන්ගේ බොහෝ දෙනාගේ  අදහස ය.

 බඩට නිසි අහරක් නොමැතිව ජීවත්වන  ආදි වාසී ජනතාවට ඒ බුද්ධිමත් කියන කාලකන්නි  මිනිසුන්ට ආදිවාසී නායකයා ගෙන් ඉගෙනගත හැකි  පාඩමක් පසුගියදා කියා දුන්නාය. එය නිස්සංක සේනාධිපති නැමැති  නින්දිතම බිස්නස් කාරයා ආදිවාසී නායක වෙත කෝටියක   අල්ලසක් ලබා දීමට ගොස් පොරෝ පාරක් නොකා බේරුනේ අනූ නමයෙනි .ආදිවාසී නායකයා කියා ඇත්තේ අපිට අපේ දරුවන්ට රටක් අවශ්‍ය බවත් ගොඩනැගිලි අවශ්‍ය නැති බවත් මේ කිසිම ගහක් කැපීමට තමන් මැරෙන තුරු ඉඩ නොදෙන බවයි.අනූනවයෙන් බේරුණු බව අප අපගේ තොරතුරුකරුවන් මේ වන විට අපවෙත වාර්තා කර ඇත.

පසුගියදා අප මේ පිළිබඳව ලිපියකින් හෙළි කළේ   “බඩ ඉරිගු වගාවට  නිශ්ශංක සේනාධිපතිට අක්කර 2750 ක් සමග සිරකරුවන්ද නොමිලේ ” යන මාතෘකාව යටතේ ය .

 පසුගිය මැතිවරණයේදී තමා කෝටි 10 ක් ලබාදී පාඨලී චම්පික,  අනුර දිසානායකලා ගෙදර අරිනව කියා පම්පෝරි ගැහුවේ මෙම අපරාධකරුවාය. මුදල් පමණක් ඇති බුද්ධිය හෝ දැනුම අඹමල් රේණුවක දැනුමක් නොමැති මොහු සිදු කරන්නේ ම බොහෝ දේශපාලකයින් සමග ඩීල් දේශපාලනයකි. නිල් දර්ශන මින් ප්‍රසිද්ධ ස රාජපක්ෂ සහ වජිර අබේවර්ධන නැමැති ඩීල් කරුවන් ගේ අතිජාත මිත්‍රයෙකි එසේම මොහු වෙබ් මාධ්‍ය කරුවන්ට අත දිග හැර මුදල් ගෙවමින් සමහර පුද්ගලයින් වෙත එම මාධ්‍ය කරුවන් ලබාදී තොරතුරු සමාජ ගත කරමින් සිටින අතරම තවත් මුදලට ගිජු නොවන මාධ්‍ය කරුවන් මිලයට ගැනීම ද මොහුගේ උත්සහ කරන අතරම රටවිරුවන්ගේ මුදල් කොල්ල කන කොල්ල කරුවෙකි.

 

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

කතෘ ලංකා දවස

 


Spread the love

Leave a Comment

You may also like