ඩෙල්ෆ් දූපත ,නයිනතිව් දූපත, අනලතිව් දූපත, දූපත් තුනම චීනයේ බලශක්ති ව්‍යාපෘතිය සඳහා ජනාධිපතිවරයා විසින් ලබා දීමට සිය කැමැත්ත සඳහන් ලිපියක් මේ වන විට බීජිං පාලනය වෙත යොමු කර ඇත. බලශක්ති ව්‍යාපෘතිය සමාගමට ඉඩදීම සම්බන්ධයෙන් දැඩි කනස්සල්ල පළකර ඇති ඉන්දියාව මේ පිළිබඳව වහාම සාකච්ඡා කිරීමට ඉන්දියාවේ ප්‍රබල දේශපාලකයින් කණ්ඩායමක් සූදානම් වෙමින් ඇත.
මේ කලාපයේ ආරක්ෂාවට බලවත් තර්ජනයක් බව කිවයුතු නොවේ. චීනය තුළ සිදුවන සියල්ලම මේ වන විට ශ්‍රී ලංකාව තුළ ද සිදු කිරීමට චීන පාලනය කටයුතු කර ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ජාත්‍යන්තර ඔත්තුකරුවෙකු වශයෙන් ක්‍රියා කිරීම නිසාය.