වෙනත්

පෙබරවාරි 4 ජාතික කොඩිය තහනම් ඕන නම් බෞද්ධ කොඩිය දාපන් – රට අපේ මීට( ෂී ජින් පින් )

Spread the love

රට පුරාම විශේෂයෙන්ම නිදහස් චතුරශ්‍රය සහ කොළඹ ජාතික කොඩියට වඩා ඇත්තේ බෞද්ධ කොඩියයි.
චීනය විසින් තම කොලනියක් ලෙස පවත්වාගෙන යන රටක් ලෙස ශ්‍රී ලංකාව හදුනාගෙන ඇත. ඒ අනුව චීන රජය දන්වා ඇත්තේ ජාතික කොඩිය නොමැතිව සැරසිලි කරන ලෙසයි. ඒ අනුව යමින් රජය සිංහ කොඩිය බල්ලට දමා චීනට ඕනෑ විදියට බෞද්ධ කොඩි වැඩියෙන් යොදාගෙන ඇත.
වෙසක් වලට දාන බෞද්ධ කොඩිය නිදහස් උත්සවයේ යොදාගැනීම විහිලුවක් බව රාජපක්ෂලා තේරුම් නොගැනීම කනගාටුවකි.

 

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

කතෘ ලංකා දවස


Spread the love

Leave a Comment

You may also like