මේ වන විට සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාව ගෙවන්නේ නිරෝධායන නීති වලට බැඳී ය. එහෙත් අහිංසක දුප්පත් ගම්වැසියන්ට බලපාන නිරෝධාන නීති කෝටිපති ව්‍යාපාරිකයින්ට සහ නිල ඇඳුම් රාජකාරි කරන සහ ඒ නීති පනවන කිසිවෙකුටත් ඒ නීති වලංගු නොවන බව අද සක්සුදක් සේ පැහැදිලිය.
corona පාලන කටයුතු භාර ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා අද රටේ නීතිය සහ නිරෝධන නීතිය බල්ලාට දමා කටයුතු කරන අයුරු ඉතාම සෝචනීයයි. සමස්ත රට වැසියා දඬුකඳේ ගසා ඔවුන්ගේ සියලු ජීවන රටාවන් වෙනස් කරමින් කායිකව සහ මානසිකව දැඩි පීඩනයක්එල්ල කර ඇති මෙවන් යුද හමුදාපති වැනි නිලධාරීන් අද කොටි ගණන් උපයන ව්‍යාපාරිකයින්ගේ ළඟ වැටී ඔවුන්ගේ මත්පැනට ලොල් ව ,පාටි වල යහතින් විනෝද වෙන ආකාරය රටේ පුරවැසියන්ට දැකීමට ලැබීමත් ඉතාම අවාසනාවන්තය.
පසුගියදා කවුරුත් දන්නා අසූ වැනි වියට පා තැබූ මැලිබන් මුදලාලි නොහොත් මුදලාලි රත්නේ ගේ උපන් දින සාදය පැවතියේ කොළඹ කින්ස්බරි හෝටලයේ ය. ඒ වෙනුවෙන් පැවති 400 අධික සංඛ්‍යාවක් වූ යහළු යෙහෙළියන් සමඟ පිරිවරාගත් මැලිබන් මුදලාලි නොහොත් රත්නේ ඉතාමත්ම ප්‍රිය කරන චරිතයක් වන ශවීන්ද්‍ර සිල්වා සහ ඔහුගේ බිරිඳ මෙම ව්‍යාපාරිකයා ගේ පාටිය කිසිදු නිරෝධාන නීතියක් හෝ අවම සදාචාරයක් වත් නොමැති ආකාරයෙන් පැමිණීම අපට කිසිම ගැටළුවක් නැත.
එහෙත් අපිට ඇත්තේ නිරෝධාන නීති වලින් ජනතාව බැඳ තබන ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුදාපති ඊට සහභාගි වී ඒවාට උඩගෙඩි දීම ගැනයි .ප්‍රශ්නය ඔහු නීති පනවන්නේ නම් ඒ නීති වලට ප්‍රථමයෙන්ම නීති පනවන්නට නීති අදාල නොවන රටක් ගත්තම එය ශ්‍රී ලංකාවේ නිරෝධායන නීති ගොන්නක් පනවා ඒ නීතිවලට අහිංසක ජනතාව දිනපතා මුඛවාඩම් නොමැතිව සහ පුද්ගලයින් කණ්ඩායම් වශයෙන් සිටියා යැයි අධිකරණයට දක්වන්නේ මෙවැනි නින්දිත මිනිසුන්ය ඒත් හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අද බාල් නටන්නෙ කෝටිපති ව්‍යාපාරිකයින්ගේ දෙපතුල් ළඟය මෙවන් යුගයක් ඉතිහාසයකි විසඳූ හමුදාපතිවරයෙකු සිදු කරනවා රට වැසියන් දැක නැත.
ඒ සියල්ල ඔබට දැකගත හැකි ඡායාරූප පෙළක් පහතින් ඇත…![]()
![]()

![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,
ස්තුතියි.
කතෘ ලංකා දවස