වෙනත්

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයට අයත් මහනුවර පිහිටි ඡායා සිනමන් හෝටලයට corona posstive ලෙඩ්ඩු

Spread the love

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයට අයත් මහනුවර කුඩාරත්වත්ත මාවතේ පිහිටි හෝටලයකට පෙබරවාරි මස පළමුවෙනි දින සිට කොරෝනා ආසාදිතයින්  positive රෝගීන් රැගෙන යාමට තීරණය කර ඇත

මෙය පළාතේ සිටින ජනතාවට මෙන්ම අනාගතයේ  හෝටලයට පැමිණෙන සංචාරකයින්ට ද මහත් ව්‍යසනයක් ගෙන දීමට හේතුවක් වන බව ස්ථිරය .මේ වනවිට සංචාරක ව්‍යාපාරය මුළුමනින්ම කඩා වැටී ඇති ලංකාවේ හෝටල් කළමනාකරුවන් බොහෝ විට සූදානම් වන්නේ රජය සමඟ එක්ව  corona සංචාරක ජාවාරමක් කර ගැනීමටය. මෙම කුඩා රත්වත්ත පිහිටි හෝටලයට පෙබරවාරි මස පළමුවන දින සිට කොරෝනා positive රෝගීන් රැගෙන ඒමට මේ වනවිටත් පාලනාධිකාරිය අවසර දී ඇති බවත් එය මහත් ආදායමක් උපයන මාර්ගයක් වී ඇති බව අපගේ තොරතුරුකරුවන් පවසා සිටි.

මේ නිසා ඉදිරියේ දී රටේ ජනතාවට සහ සංචාරකයින්ට අප කියා සිටින්නේ මේ පිළිබඳව දැඩි අවධානයෙන් සිටින ලෙසයි.

 

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

කතෘ ලංකා දවස


Spread the love

Leave a Comment

You may also like